~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මට මැවිල පේනවා රතු හාමිනේ බත් ගිල්ලවන හැටි රතුවට :lol:

මාර වදයක් බං ලමයි තුන්දෙනයි මං පස්සෙනුයි එනවා පිගානක් උස්සන්..
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උදේට එයාම ලමයි තුන් දෙනාටයි මටයි බලහත්කාරයෙන්ම බත් ගිල්ලෝනවා..
    දවල්ට වෙන කොහෙන්වත් කන්න දෙන්නේ නෑ හැමදාම ඩ්‍රයිවර් අතේ කෑම එක එවනවා..
    හිටපු ගමන් මම එලියෙන් කාල ඕක හලල පිගාන ගෙදර අරං යනවා..

    dena gattha nam gedara gihinuth hamaray
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    eka thama apita kanan wenne naththe. hamdama ham kanna hodath na neda?

    දුවට වේල් තුනටම ඕනේ ඉස්සර..
    දැන් එක වේලක් නවත්තලා තියෙන්නේ ශේප් එකේ..
    උදේට දෙන්නේ නෑ..