~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
    ඈ කවුදෝ මා හදේ හැඟුම් වශි කලා
    පාරාදීසේ.....මා දමා
    පාළුවේ ඈ ගියා.............:(:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hehe bata eke 1500 tina ewa wage newei habai

    එවුවනං වැඩක් නෑ තමා, මාස දෙකයි හම යනවා, මාස 6යි පටි යනවා,
    මන් ඉතිං 250ට සෙරෙප්පු ගන්නවා, අවුරුද්දකට වඩා ඒව දාන්න පුලුවන්, පහසුයිත් එක්ක :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    matath oya thaggakata labuna ohoma sapattu dekak.. 200 bata deka taram watinne nea mata nam sata pahak :lol::lol:

    මමනං 250 බාට එක තමා,දැන්නං 300යි ගොඩක් කල් දාන්නත් පුලුවන් අරවට් වඩා , අනික ලේසි ,
    [/:DSIZE]
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමනං 250 බාට එක තමා,දැන්නං 300යි ගොඩක් කල් දාන්නත් පුලුවන් අරවට් වඩා , අනික ලේසි ,
    [/:DSIZE]


    මම දාන දෙක 600ක්.ඕනි මගුලක කැත නැතුව දාගෙන යන්න පුලුවන්.වැඩිය සෙරෙප්පු දාගෙන ඇවිදින්නේ නැති නිසා මාස 6-7ක් දාන්න පුලුවන්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්​

    එක සැරයක් නෙමී සතියට දවස් දෙකක්,මාසෙට දවස් 8ක් අවුරුද්දට 144 වතාවක් ගානේ අවුරුදු 3ක් හම්බවෙනවා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දාන දෙක 600ක්.ඕනි මගුලක කැත නැතුව දාගෙන යන්න පුලුවන්.වැඩිය සෙරෙප්පු දාගෙන ඇවිදින්නේ නැති නිසා මාස 6-7ක් දාන්න පුලුවන්.

    මමනං කොහේ ගියත් සෙරෙප්පු තමා මගුලකට ඇරෙන්නෙ :D
    800tට වගේ ගනන්වලට තියෙන ඒව හරියන්නෙ නෑ මට , ඉක්මනටම කැඩෙනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමනං කොහේ ගියත් සෙරෙප්පු තමා මගුලකට ඇරෙන්නෙ :D
    800tට වගේ ගනන්වලට තියෙන ඒව හරියන්නෙ නෑ මට , ඉක්මනටම කැඩෙනවා

    දැන් ඔහොම කලාට රස්සාවක් කරනකොට එහෙම බෑනේ බන්.සෙරෙප්පු දෙකක් දාගෙන ඔෆිස් ගියොත් අනිත්පැත්තට ගෙදර එන්න පුලුවන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    avatar559392_15.gif
    avatar500621_9.gif
    avatar481122_10.gif
    avatar559392_15.gif
    avatar500621_9.gif
    avatar481122_10.gif
    avatar559392_15.gif
    avatar500621_9.gif
    avatar481122_10.gif
    avatar559392_15.gif
    avatar500621_9.gif
    avatar481122_10.gif