~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිරි මිදෙන්නේ නෑනේ යකෝ අරක්කු දැම්මම..

    ෆ්‍රිජ් එකේවත් දාපන් :(

    ඕවගෙන් අයිස් පලම් එහෙම හදන්න පුළුවන්නේ බන් කුරේ ගහල. :D හාමිනේට මාට්ටු වෙන්නෙත් නෑ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    marei yako:eek:

    නෑ කොමඩු යුශත් එක්ක සැන්ඩි වෙනවනේ..
    ෆුට් ජූස් එක්ක ගැහුව වගේ තමයි සැර නෑ හැබැයි තිත්තයි..