ෆ්රිජ් එකේවත් දාපන්
ඕවගෙන් අයිස් පලම් එහෙම හදන්න පුළුවන්නේ බන් කුරේ ගහල.හාමිනේට මාට්ටු වෙන්නෙත් නෑ
anna business

ෆ්රිජ් එකේවත් දාපන්
ඕවගෙන් අයිස් පලම් එහෙම හදන්න පුළුවන්නේ බන් කුරේ ගහල.හාමිනේට මාට්ටු වෙන්නෙත් නෑ

ෆ්රිජ් එකේවත් දාපන්
ඕවගෙන් අයිස් පලම් එහෙම හදන්න පුළුවන්නේ බන් කුරේ ගහල.හාමිනේට මාට්ටු වෙන්නෙත් නෑ
නෑ කොමඩු යුශත් එක්ක සැන්ඩි වෙනවනේ..
ෆුට් ජූස් එක්ක ගැහුව වගේ තමයි සැර නෑ හැබැයි තිත්තයි..

නාකි කෝලං මොකද්ද යකෝ මේනාකි කෝලං

මුගේ කකුල හොයන්ඩත් බෑ ස්ටෑන්ඩ් එක හොයන්ඩත් බැලූ![]()
ස්ටෑන්ඩ් එක කියන්නේ මොකද්ද