good morning කට්ටියටම
එසේම වේවා, මොකෝ අද උදේ පාන්දරම ඔෆිස් ආවද
එසේම වේවා, මොකෝ අද උදේ පාන්දරම ඔෆිස් ආවද
boss එනකන් ආතල් එකේ ඉන්න පුළුවන් නෙ?දැන් මොන උදේ පාන්දරක්ද?තාම Boss අවේ නැ නේ
දැන් මොන උදේ පාන්දරක්ද?තාම Boss අවේ නැ නේ
කොහොමත් 8.15 වෙනකොට එනවා මම .උඹල නම් ගෙදර ආතල් එකේ ඉන්නවා නේද
අපි තාම චුට්ටං කොල්ලෝ නෙ, පවුල් ප්රශ්න, රස්සා ප්රශ්න නෑ අපිට


තියෙන එකම ප්රශ්නෙ සල්ලි තමාතියෙන එකම ප්රශ්නෙ සල්ලි තමා
මට තියෙන්නෙ සල්ලි නැති ප්රශ්නයක්
කවුද එකෙක් මට කිව්වා උඹට කෝටි ගාණක් දේපල තියෙනවා කියලාපිස්සුද මට නං සල්ලි ප්රශ්නයක් නෑමට තියෙන්නෙ සල්ලි නැති ප්රශ්නයක්
ඉතින් එළකිරි ඇවිත් හරියනවද ඔය ඔෆිස් එක පොඩ්ඩක් අතුගාල කරලා මේස පුටු වල දූවිලි ටික පිහිනන බැරිද බොස් එනකන්
එවා කරන්නේ බොලව් අපි නේවි Abans එකේ Clinning Aunty ලා ඉන්නවා.අපිට කියලා තියේන්නේ උදේ අපු ගමන් Elakiri එකට වාර්තා කරන්න කියලා




කවුද එකෙක් මට කිව්වා උඹට කෝටි ගාණක් දේපල තියෙනවා කියලා
Good Morning සහොදර සහෝදරියනී