~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එසේම වේවා, මොකෝ අද උදේ පාන්දරම ඔෆිස් ආවද :D

    කොහොමත් 8.15 වෙනකොට එනවා මම .උඹල නම් ගෙදර ආතල් එකේ ඉන්නවා නේද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මොන උදේ පාන්දරක්ද?තාම Boss අවේ නැ නේ
    ඉතින් එළකිරි ඇවිත් හරියනවද ඔය ඔෆිස් එක පොඩ්ඩක් අතුගාල කරලා මේස පුටු වල දූවිලි ටික පිහිනන බැරිද බොස් එනකන් :no:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිස්සුද මට නං සල්ලි ප්‍රශ්නයක් නෑ :no: මට තියෙන්නෙ සල්ලි නැති ප්‍රශ්නයක් :P
    කවුද එකෙක් මට කිව්වා උඹට කෝටි ගාණක් දේපල තියෙනවා කියලා
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඉතින් එළකිරි ඇවිත් හරියනවද ඔය ඔෆිස් එක පොඩ්ඩක් අතුගාල කරලා මේස පුටු වල දූවිලි ටික පිහිනන බැරිද බොස් එනකන් :no:

    එවා කරන්නේ බොලව් අපි නේවි Abans එකේ Clinning Aunty ලා ඉන්නවා.අපිට කියලා තියේන්නේ උදේ අපු ගමන් Elakiri එකට වාර්තා කරන්න කියලා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එවා කරන්නේ බොලව් අපි නේවි Abans එකේ Clinning Aunty ලා ඉන්නවා.අපිට කියලා තියේන්නේ උදේ අපු ගමන් Elakiri එකට වාර්තා කරන්න කියලා
    :yes::yes::yes::rofl: