~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    radio eka patan gannakal allapa sallapaye yedenawa kattiya

    අහ අල්ලාප සල්ලාපයක් වගේ එකක් ද ගියෙ? මං හිතුව ලොකු කථාවක් කියල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාතෘකා කිහිප‍යක් ති‍යන හින්දා මාත් පැත්තකට වෙලා බලන් ඉන්නවා තේ එකක් බොන ගමන් :rofl:

    ඔව් ඕවට ඉතින් ගියාම අන්තිමට අපිට යන එන මං නැතිවෙනව
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කියක් දිනලා පරාදවෙලා තියනවද?

    මම නං උපරිම පැරදිලා තියෙන්නේ ලක්ශ 16යි..
    ලක්ශ 37ක් එක පාරක් දිනලා තියෙනවා..
    මට නං කැසිනෝ හොදයි සිරාවටම සමස්තයක් විදිහට ගත්තම දිනලා තියෙනවා වැඩී..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම නං උපරිම පැරදිලා තියෙන්නේ ලක්ශ 16යි..
    ලක්ශ 37ක් එක පාරක් දිනලා තියෙනවා..
    මට නං කැසිනෝ හොදයි සිරාවටම සමස්තයක් විදිහට ගත්තම දිනලා තියෙනවා වැඩී..

    :baffled::baffled::baffled::baffled:
    පිස්සු හැදෙනවා