දියවැඩියාව නිට්ටාවට හොඳ කරන්න බෑ කියල ඕන කෙනෙක් දන්නවනෙ බන්.
ඔය එක එක්කෙනා කියන බොරු දේවල් පස්සෙ යන්න එපා.
කෑම පාලනය කරලා හොඳින් ජීවිතේ ගෙවපන්.
හොඳ කරගන්න පුලුවන්නම් ඉස්සෙල්ලම ලංකාවේ ඉන්න ඉහලම සල්ලිකාර මිනිස්සු ඕක හොඳ කරගන්නවනේ බන්.
අනික එහෙම හොඳ කරන කෙනෙක් ඉන්නවනම් බිල් ගේට්ස් ටත් වඩා ධනවතෙක් වෙන්න ඕනනෙ බන්.
පොඩ්ඩක් ප්රැක්ටිකලි හිතල බලපන්.

Dhiyawediyava suwa karana Doctor kenek gena dawasak elakiri eke dhaala thibba, kakul kapanna hitapu dhiyawediya leddunwath suwa kara kiyala dhaala thibba, a Doctor gena dhaapu thread eka hoyala dhenna puluwanda?? Or contact details hari ??
please![]()
ලෙඩක් විදිහට හඳුන්වන්නෙත් නැතිලු දේශීය වෙදකමේ දියවැඩියාව කියන්නෙ රෝග ලක්ශණයක්ලු 

