Dhiyawediyavata doctor kenek

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    Dhiyawediyava suwa karana Doctor kenek gena dawasak elakiri eke dhaala thibba, kakul kapanna hitapu dhiyawediya leddunwath suwa kara kiyala dhaala thibba, a Doctor gena dhaapu thread eka hoyala dhenna puluwanda?? Or contact details hari ??
    please :confused:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දියවැඩියාව නිට්ටාවට හොඳ කරන්න බෑ කියල ඕන කෙනෙක් දන්නවනෙ බන්.
    ඔය එක එක්කෙනා කියන බොරු දේවල් පස්සෙ යන්න එපා.
    කෑම පාලනය කරලා හොඳින් ජීවිතේ ගෙවපන්.
    හොඳ කරගන්න පුලුවන්නම් ඉස්සෙල්ලම ලංකාවේ ඉන්න ඉහලම සල්ලිකාර මිනිස්සු ඕක හොඳ කරගන්නවනේ බන්.
    අනික එහෙම හොඳ කරන කෙනෙක් ඉන්නවනම් බිල් ගේට්ස් ටත් වඩා ධනවතෙක් වෙන්න ඕනනෙ බන්.
    පොඩ්ඩක් ප්‍රැක්ටිකලි හිතල බලපන්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    දියවැඩියාව නිට්ටාවට හොඳ කරන්න බෑ කියල ඕන කෙනෙක් දන්නවනෙ බන්.
    ඔය එක එක්කෙනා කියන බොරු දේවල් පස්සෙ යන්න එපා.
    කෑම පාලනය කරලා හොඳින් ජීවිතේ ගෙවපන්.
    හොඳ කරගන්න පුලුවන්නම් ඉස්සෙල්ලම ලංකාවේ ඉන්න ඉහලම සල්ලිකාර මිනිස්සු ඕක හොඳ කරගන්නවනේ බන්.
    අනික එහෙම හොඳ කරන කෙනෙක් ඉන්නවනම් බිල් ගේට්ස් ටත් වඩා ධනවතෙක් වෙන්න ඕනනෙ බන්.
    පොඩ්ඩක් ප්‍රැක්ටිකලි හිතල බලපන්.

    :yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දියවැඩියාවට ගොඩ බේත් කරලා, ඉන්ග්‍රිසි බේතුත් එකට බීලා ශුගර් බැහැලා නිකන් මැරෙන්න එපා බන්. මහ ලොකු කේස් එකක් නැනේ. කැම පාලනය කරගෙන තුවාල නොකරගෙන හිටපන්. එච්චරයි. ආතබූත කරන්න ගිහින් අන්තිමට නවතින්න වෙන්නේ අකාලයේ මැරිලා.
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Rathanapala horek..
    diyawadiya hoda karana ape hela wayidwaru athi.. diyawaiya premeha godak thiyenawalu. 20k withara. ewayin ape kramayata samaharak hoda karanna puluwanlu samaharak bahalu.. hari kenek hoyagena beheth aran balanna..
     

    upul 82

    Member
    May 31, 2017
    11
    3
    0
    diabitics hoda karanna ba thanpmai eth wound infection controle karana doctor kenek innawa kurunegala hoyala balanna
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බටහිර වෛද්‍ය විද්‍යාවෙ නැති වුනාට දේශිය වෙදකමේ නිට්ටාවට සුව කල හැකියිලු :yes: ලෙඩක් විදිහට හඳුන්වන්නෙත් නැතිලු දේශීය වෙදකමේ දියවැඩියාව කියන්නෙ රෝග ලක්ශණයක්ලු :yes:

    www.helasuwaya.org

    මේකෙ බලන්න :yes:

    www.kalaya.org මේකෙත් තියෙනව ඒ ගැන ලිපි වෙදමහත්තුරුන්ගෙ පෞද්ගලික විස්තර නම් දාල නෑ email එක තියෙනව email එකක් දාල ප්‍රශ්නෙ කියල එහෙම වෛද්‍යවරු ඉන්නෙ කොහෙද කියල අහන්න කියයි :yes:

    kalaya.cp(at)gmail.com