පැටලෙනවා මිනිහෝ අකවුන්ට් ටික
මේ ටිකේම මට කොට නිහාල් අකවුන්ට් එකෙන් ලොග් වෙන්නත් බැරිඋනා..
පැටලෙනවා මිනිහෝ අකවුන්ට් ටික
අශ්මි..
ඔහොම හිටපිය..
මාව නිකං මහන්සි කරවන්න විතරක් නං හදන්න එපා මන්නේ අරං පස්සෙන් දුවන් එන්න හරිද මිනිහෝ..
බිලි පූජාවට කලින් කොල අතු ඇදගන්න ඕනේ..
පොඩ්ඩක් ඉදපිය මේකේ දිමි ටික ගසලා ඇදගන්නකං..

pannada koheda![]()
widda miniho widdaමේ ආචාරය ඊතල වලින් නහය හාර හාර ඉන්නවා විදින්නේ නැතුව

මේ ආචාරය ඊතල වලින් නහය හාර හාර ඉන්නවා විදින්නේ නැතුව
widda miniho ganiyek nisa atha wewluwaයකෝ දුන්නක් තියෙන්නෙ පොල් ගාන්නද විදපිය

මේ ටිකේම මට කොට නිහාල් අකවුන්ට් එකෙන් ලොග් වෙන්නත් බැරිඋනා..
widda miniho ganiyek nisa atha wewluwa![]()
kauda yako meke bandagarikaya salli madi gahala adu light daalaහැංගිලා ඇති
කොහෙද මේ දාල තියන ලයිට් හිටන් අඩු වොට් ඒවානේ
කරුවලේ හොයනවා මීට සැපයි

pannada koheda![]()
මේකට මොකාද ආචර් කියල නම දැම්මේ ඊතලේ අරන් දුන්නේ තියාගන්න හැට පැයක් යනවනෙ


මේකට මොකාද ආචර් කියල නම දැම්මේ ඊතලේ අරන් දුන්නේ තියාගන්න හැට පැයක් යනවනෙ
හෙට උදේට ඒකෙන් ලොග් වෙන්ඩ ඕනේ
හාමුගෙයි කටුස්සාගේ එකෙනුයි වැඩිය ලොග් වෙන්ඩ හොද නෑ
eethala 2k ekka methana sellam karanna baa minihoඅත වෙවුලුවද නැත්තන් වෙන එකක් වෙවුලුවද

kauda yako meke bandagarikaya salli madi gahala adu light daala![]()
නොදකින් මූ හොදයි පොල් කට්ටෙන් වහලා වෙලේ ගෙම්බෝ අහුලන්න..
තෝ දුන්නක් තියන් මොන මගුලක්ද මිනිහෝ කෙරුවේ විදලා දාන්නේ නැතුව..
billak unath ganu paranayak ne e nisa poddak atha wewluwaනොදකින් මූ හොදයි පොල් කට්ටෙන් වහලා වෙලේ ගෙම්බෝ අහුලන්න..
තෝ දුන්නක් තියන් මොන මගුලක්ද මිනිහෝ කෙරුවේ විදලා දාන්නේ නැතුව..

ආ මිනිහෝ එතකොට මම උඹ ද ? උඹ මමද ?