~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ එක දවසක් මම පොඩි හදිස්සියකට එලියට ගිහින් එද්දී සයෝව පෑගුනා කළුවරේ පෙන්නේ නැතුව.
    ගෑනි මරහඩ දීගෙන ඇහැරුනේ. දාඩිය හින්ද එලියට ඇවිත් නිදියනවා කිවුව.
    ෆෑන් වලින් හුලන් එන්නෙත් නෑලු. AC වැඩ නෑලු.
    AC ටික මම රෙපයාර් වලට කියල ඒ දවස්වල ගලවල වික්ක නෙ බන් :(

    ඒ නැතත් උඹ මොකෝ රෑ යාමේ එලියට ගියේ මොකද්ද උඹට ආව පොඩි හදිස්සිය :baffled: ගමේ පහුගිය දවස්වල රෑට හෙළුවෙන් ඇවිද්ද ග්‍රීස් යකා උඹ නෙවේ නෙ
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    AC ටික මම රෙපයාර් වලට කියල ඒ දවස්වල ගලවල වික්ක නෙ බන් :(

    ඒ නැතත් උඹ මොකෝ රෑ යාමේ එලියට ගියේ මොකද්ද උඹට ආව පොඩි හදිස්සිය :baffled: ගමේ පහුගිය දවස්වල රෑට හෙළුවෙන් ඇවිද්ද ග්‍රීස් යකා උඹ නෙවේ නෙ

    uba yako dewaleth wikunai :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mata purudu eetala tamai mama hama ekama haranne eken nahaya witarak newei

    ඉදකින් මූසලය..
    ඒක තමයි පහුගිය ටිකේම දේවාලේ පුරා කිරි පණුවෝ හිටියේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    AC ටික මම රෙපයාර් වලට කියල ඒ දවස්වල ගලවල වික්ක නෙ බන් :(

    ඒ නැතත් උඹ මොකෝ රෑ යාමේ එලියට ගියේ මොකද්ද උඹට ආව පොඩි හදිස්සිය :baffled: ගමේ පහුගිය දවස්වල රෑට හෙළුවෙන් ඇවිද්ද ග්‍රීස් යකා උඹ නෙවේ නෙ

    නෑ නෑ
    මම මේ පොඩි වැඩකට ගියේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම කොහෙද යකෝ හවුල් ඇතුලට ආපු ගෑනි යනකන් තෝ මක් කරාද මෙතන ඇට බෝල ගණන් කරාද :angry:

    තෝ මෙතන දේවලේ අරමුදල් යටිමඩි ගහලා පොට්ට ලයිට් දාල අශ්මිට පැනලා යන්න පාර කැපුවා..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආයේ එද්දි සල්ලි ඉතුරු උනොත් බලමු

    එහෙනම් බෝතලයක් අරන් වරෙන් දේවාලේ ඇතුලේ සෙට් වෙන්ඩ
    වොඩ්ක එකක් ගෙනෙන් කොමඩු තියනවා මෙහෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ganungen thamai miniho wadipurama guti kanne mama:sorry:

    මෙහෙම ගුටිද..
    avatar548024_9.gif