දෙන්නගේ වොයිස් ටිකක් එක වගේනේ
ඔව් උගුර බල්ලෝ කාපු වොයිස් එක
දෙන්නගේ වොයිස් ටිකක් එක වගේනේ
කොච්චර කෑවත් ඔච්චර තමයි බන්

ගයත්‍රී ඩයස් ට ආස නැද්ද
දැන් නම් කට්ටිය පිරිලා වගේ...
කොච්චර උනත් මම Elakiri එකේ නිහඩ චරිතයක්.මව කුලප්පු කරලා ගත්තේ අපේ කටුසු මල්ලි.මම මෙච්චර කලයක් elakiri ඉදලා කබේට සහභාගි උනු මුල් වතාව..මට මුලින්ම PM එක දාල VOTE කරන්න කිව්වේ කටුසු මල්ලි..එයා නිසයි මම අනිත් අයව අදුන ගත්තේ..
Pathayage Hard Talk Tread එකෙන් එලකිරියෙ ගොඩක් අයගේ අතිතය ගැන දැන ගත්තා..ඊයේ සරාගේන් elakiri Radio එක ගැන ඉගන ගත්තා..
කටුස්සො මම උබට විහිලු කරේ Joke එකට..හිත රිදුන නම් Sorry බන්![]()
ඔව් උගුර බල්ලෝ කාපු වොයිස් එක


පූරුවෙ පිං බං ඕවා. ඒකට අපි.සෙඩෙන්ටරි
ආසයි පූජට තරම් නෑ
එහෙනම් අපි ගියා
සුනෙරු අරක හෙට දෙන්නම්!! අද බෑලු
පූරුවෙ පිං බං ඕවා. ඒකට අපි.සෙඩෙන්ටරි
ආසයි පූජට තරම් නෑ
එහෙනම් අපි ගියා
සුනෙරු අරක හෙට දෙන්නම්!! අද බෑලු
eya story ekak kiyawanawa kiwwa...mama mehema prasiddiye kiwwama eya mama gena weradiyata hithai ne





නෑ දෙක වගේ, වොයිස් කොහොමද මනුස්සයෝ එක වගේ වෙන්නේදෙන්නගේ වොයිස් ටිකක් එක වගේනේ
පලයන් මිනිහෝ
කවුද අල්ලාගත්තේ

රාණිගෙඔව් උගුර බල්ලෝ කාපු වොයිස් එක

ඉස්සර අපේ ඉස්කෝලෙත් එකෙක් හිටියා රාණි මුකර්ජිට වහ වැටුන ඩයල් එකක්.එයා රඟපාන ඒවට ආසයි, ඊට පස්සේ රාණි මුකර්ජී, ඒ කටහඩට![]()

ගල් වෙඩි දාපන්යකො එ ගල කපන්න බැරිද බන්

ඉස්සර අපේ ඉස්කෝලෙත් එකෙක් හිටියා රාණි මුකර්ජිට වහ වැටුන ඩයල් එකක්.
ගල් වෙඩි දාපන්![]()




බණ්ඩි ගුරුණ්නාන්සෙ ඇගවත් හදා ගනින්, නැත්නම් කැතයි, ඔය බඩ ආයෙ බහින්නෑ සුරේ, බැන්දයෙන් පස්සේ ඕවා ගල් වෙනවළුමහත් වෙන්නේ නෑ බඩ තමයි එන්නේ
බණ්ඩි ගුරුණ්නාන්සෙ ඇගවත් හදා ගනින්, නැත්නම් කැතයි, ඔය බඩ ආයෙ බහින්නෑ සුරේ, බැන්දයෙන් පස්සේ ඕවා ගල් වෙනවළු




