~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

කොච්චර කෑවත් ඔච්චර තමයි බන්

පූරුවෙ පිං බං ඕවා. ඒකට අපි.සෙඩෙන්ටරි :growl:

ගයත්‍රී ඩයස් ට ආස නැද්ද :D

ආසයි පූජට තරම් නෑ


දැන් නම් කට්ටිය පිරිලා වගේ... :)

එහෙනම් අපි ගියා


සුනෙරු අරක හෙට දෙන්නම්!! අද බෑලු
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොච්චර උනත් මම Elakiri එකේ නිහඩ චරිතයක්.මව කුලප්පු කරලා ගත්තේ අපේ කටුසු මල්ලි.මම මෙච්චර කලයක් elakiri ඉදලා කබේට සහභාගි උනු මුල් වතාව..මට මුලින්ම PM එක දාල VOTE කරන්න කිව්වේ කටුසු මල්ලි..එයා නිසයි මම අනිත් අයව අදුන ගත්තේ..
    Pathayage Hard Talk Tread එකෙන් එලකිරියෙ ගොඩක් අයගේ අතිතය ගැන දැන ගත්තා..ඊයේ සරාගේන් elakiri Radio එක ගැන ඉගන ගත්තා..
    කටුස්සො මම උබට විහිලු කරේ Joke එකට..හිත රිදුන නම් Sorry බන්:angry::angry::angry::angry::angry:

    me moko gunakathanayak karala
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පූරුවෙ පිං බං ඕවා. ඒකට අපි.සෙඩෙන්ටරි :growl:



    ආසයි පූජට තරම් නෑ



    එහෙනම් අපි ගියා


    සුනෙරු අරක හෙට දෙන්නම්!! අද බෑලු


    මහත් වෙන්නේ නෑ බඩ තමයි එන්නේ
     
    දෙන්නගේ වොයිස් ටිකක් එක වගේනේ
    නෑ දෙක වගේ, වොයිස් කොහොමද මනුස්සයෝ එක වගේ වෙන්නේ
    පලයන් මිනිහෝ
    කවුද අල්ලාගත්තේ

    බෑ :P

    ඔව් උගුර බල්ලෝ කාපු වොයිස් එක :D
    රාණිගෙ :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එයා රඟපාන ඒවට ආසයි, ඊට පස්සේ රාණි මුකර්ජී, ඒ කටහඩට :dull::rofl:
    ඉස්සර අපේ ඉස්කෝලෙත් එකෙක් හිටි‍යා රාණි මුකර්ජිට වහ වැටුන ඩ‍යල් එකක්. :rofl:
    ‍යකො එ ගල කපන්න බැරිද බන්
    ගල් වෙඩි දාපන් :lol:
     
    මහත් වෙන්නේ නෑ බඩ තමයි එන්නේ
    බණ්ඩි ගුරුණ්නාන්සෙ ඇගවත් හදා ගනින්, නැත්නම් කැතයි, ඔය බඩ ආයෙ බහින්නෑ සුරේ, බැන්දයෙන් පස්සේ ඕවා ගල් වෙනවළු
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,094
    113
    adala nene
    බණ්ඩි ගුරුණ්නාන්සෙ ඇගවත් හදා ගනින්, නැත්නම් කැතයි, ඔය බඩ ආයෙ බහින්නෑ සුරේ, බැන්දයෙන් පස්සේ ඕවා ගල් වෙනවළු
    :(:lol::lol::lol::lol: