~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් කොහේ හරි තැනකින් කාල බිල පීඑම් කරන්න....
    මම පුලූවන් වෙලාවක ගෙවල දාන්නං.... :lol:
    නුවර ආපු වෙලාවක midland එකෙන් කාලා උඹට කි‍යන්නම්කෝ :lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් බං ඒ නංගි එයාගේ නංගිත් එක්ක පුංචි සාය කොටයක් ඇදං බැඞ්මින්ටන් ගහනවා හවසට... මම වැට අයිනට වෙලා බලන් ඉන්නවා... වල් හිතකට නෙවෙයි බැඞ්මින්ටන් ගහන විදිය ඉගෙන ගන්න... ඉඳල හිටල මේ පැත්තට වැටෙන මල ඇහින්දල දෙන්න....

    :baffled::baffled::baffled:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක කොටා දැක්කනං :lol:

    ඌ දැක්කත් මං වගේම නිරාමිස, විරාගික, අචේතනික, පාරිශුධ, අකම්පිත දෙනෙතින් අනිමිසලෝචන පූජාවක යෙදෙයි...
    එච්චරටම පහන් හැගුමන් දනවන සුපිෂ්පිත දර්ශනයක්.... :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි බං බේක් හවුස්, ඩෙවොන් තියෙද්දී ඕක අස්සේ රිංගන්නේ.... :frown:
    ඒක සිංහල නෙවෙ‍යිද බන් :oo:

    ගොඩක් වෙලාවට කන්නේ එක්කො Devon එකෙන් නැත්තං ඔතනින් තම‍යි.:dull: Bake house එකට ‍යනවා පොඩි දෙ‍යක් බඩට දාගෙන තේ එකක් බොන්න. :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටිටී ගෙන් ගුටි කෑවා ඊයේ කිඹුලගෙන් ගුටි කෑවා , මේ ටිකේ හරියට අපලයි :D
    කිඹුලත් නෙලුවද මූට :oo:

    ශාස්ත්‍රී‍ය විදි‍යට නෙලන්න ඇති එහෙනං :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    post_old.gif

    Pathfinder_A2Z

    දැන් හර්ඩ් ටොක් එක කරන්නෙ කව්ද

    දත් කිඹුලලූ...
    දැන් සකස්කඩය ද මොකක්දෝ එකක් පෙරලගෙන වචන හොයනවලූ මාව චක බ්ලාස්ට් කරන්න.... :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඌ දැක්කත් මං වගේම නිරාමිස, විරාගික, අචේතනික, පාරිශුධ, අකම්පිත දෙනෙතින් අනිමිසලෝචන පූජාවක යෙදෙයි...
    එච්චරටම පහන් හැගුමන් දනවන සුපිෂ්පිත දර්ශනයක්.... :love:

    තව ටිකකින් එන්නම් කියයි :lol: