~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,781
    21,090
    113
    adala nene
    කෝක් බැරි නම් ඕන දෙයක්....
    ඕන් නම් අපේ එහා පැත්තේ ගෙදර නංගි වුණත් එවන්න පුලූවන්...
    එයාගේ නම සැන්ඩි ස්ටෙලා....
    :love::love::love::love::love:
    ewanna one ne number eka dipan :P:P:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ස්ටෙලා නූල්ඩස්ද, රසද :baffled:

    ඔව් බං ඒ නංගි එයාගේ නංගිත් එක්ක පුංචි සාය කොටයක් ඇදං බැඞ්මින්ටන් ගහනවා හවසට... මම වැට අයිනට වෙලා බලන් ඉන්නවා... වල් හිතකට නෙවෙයි බැඞ්මින්ටන් ගහන විදිය ඉගෙන ගන්න... ඉඳල හිටල මේ පැත්තට වැටෙන මල ඇහින්දල දෙන්න....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බං ඒ නංගි එයාගේ නංගිත් එක්ක පුංචි සාය කොටයක් ඇදං බැඞ්මින්ටන් ගහනවා හවසට... මම වැට අයිනට වෙලා බලන් ඉන්නවා... වල් හිතකට නෙවෙයි බැඞ්මින්ටන් ගහන විදිය ඉගෙන ගන්න... ඉඳල හිටල මේ පැත්තට වැටෙන මල ඇහින්දල දෙන්න....

    මේක කොටා දැක්කනං :lol:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    post_old.gif

    Pathfinder_A2Z

    දැන් හර්ඩ් ටොක් එක කරන්නෙ කව්ද