~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමයි
    S8 එකේ එහෙම ලොකු ෆෝල්ට් නෑ වගේ දැනට පේන විදියට

    ඔව් ඒකනෙම් දැනට එහෙම දාලනම් නෑ. ඒක නිසා අවුලක් නෑ තමයි දැනට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hewwa ban kohewath naa
    සින්හල ඒවා කවුරුත් අප්ලෝඩ් කරන්නෙ නෑ බන් වැඩක් නෑ නෙ. ටොරන්ට් උනත් තියෙන්නෙ නෑ සීඩර්ල නෑ නෙ. දුක තමා DVD එකක්වත් අරන් බලපන්. :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දවල්ට උයල ඉතුරුව කෑවේ රෑට ඉව්වෙ නෑ අපි. හාල්මැස්සෝ+අල දාපු හොද්දකුයි සෝය මීට් වගේකුයි.

    එල කෑමක්නේ,

    අපේ ඕක අනිත් පැත්ත , උදේට උයන්නෙ දවල්ටත් එක්ක,:D