ඒක තමයි වැඩේ බන් හැබැයි දික්කා හොද match sence එකේ ඉන්නවා නම් දැක්ක කීප් කරද්දී
ඔව් ඔව් එක ඇත්ත
අනේ මන්ද චන්දිය නම්![]()
දික්කා මාර බුලට් එක මචං. කීපිං නුත් දෝනිගෙ ගානටම ෆාස්ට්
ඒක තමයි වැඩේ බන් හැබැයි දික්කා හොද match sence එකේ ඉන්නවා නම් දැක්ක කීප් කරද්දී
ඔව් ඔව් එක ඇත්ත
අනේ මන්ද චන්දිය නම්![]()
ICC ෆැන්ටසි ක්රිකට් ගහන්නේ කවුද
this is very very important stat.. and one of the main reason for us to loose so many matches
Though often get a good start in the first Powerplay, their run rate of 5.01 between overs 11 and 40 is the slowest for any team in the tournament
Chandimalge loku contribution ekak thiyenawa mekata..
Among the 20 players to have faced more than 4000 balls since the start of 2010, Chandimal's strike rate of 74.85 is the second-lowest. More than 48% of the deliveries he faces are not scored from.
anithima overs 10 fieldersla 5k eliye thiyanna puluwan. 11-40 wekana fieldersla 4i thiyanna puluwan. So 2nd power play eke wadipura boundary options walata yanna puluwan anthima overs 10 enakan in nathuwa.
iguru dila miris gatta wage weiKapugedara ruled out. Danushka in
Kapugedara ruled out. Danushka in

iguru dila miris gatta wage wei
danushka in ne
මන් නම් ගහනවා, අර හේදුන මැච් අයින් කරානේ වස පාඩුයි, විලියම්සන් කැප්ටන් 100 රොන්කි කාරයා හිටියා අපරාදෙඑහෙම එකක් තියෙනවද, කියන්න එපැයි

හොදට ලියන්න පුළුවන්. සාකැස්ටිකලිUbala ara cricinfo jurno Andrew fernando gana mokada ithanne?
පක්කොත් ජාමෙ බේර ගන්නවා. අපට තමයි රෙදි නැතුව ඉන්න වෙන්නේ.. හැබැයි ඕකට ගිහිල්ලා පැරදෙන එක හොදයි ඇෆ්ගන් එවුන් එක්ක ගහලා පැරදෙනවට වඩාoya kawa wage newey heta kama![]()

ගැහුවනේ !!කොහේ හරි යන කබ්බෙක් ෆෝම් කරලා ඕකුන් අන්තිමට නානවාඅපේ එවුන් ඩුමිනිව ෆෝම් කරා වගේ. අද මිලර් ගහයි
![]()

මන් නම් ගහනවා, අර හේදුන මැච් අයින් කරානේ වස පාඩුයි, විලියම්සන් කැප්ටන් 100 රොන්කි කාරයා හිටියා අපරාදෙ
අද අනාතයි ඩිකොක් කැප්ටන්
http://fantasy.icc-cricket.com/
දික්කා මාර බුලට් එක මචං. කීපිං නුත් දෝනිගෙ ගානටම ෆාස්ට්



