~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොසිප් ලන්කා එකේ බලන්ඩකෝ මේක, ලින්ක්එක දාන්ඩ බෑ

    අරලගංවිලදී හමුවූ
    අභිරහස් සුනඛ හිස්
    කවුරු ගෙනා ඒවාද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල කෑමක්නේ,

    අපේ ඕක අනිත් පැත්ත , උදේට උයන්නෙ දවල්ටත් එක්ක,:D

    අපි නං උදේට බත් කන්නෙ නෑ දහයට විතර උයල 11-12 විතර උදේ දවල්ට දෙකම අල්ලලා කනව පිඟානක් කොත ගහල. ඒකටම තව පොඩි මොනවහරි හදාගෙන රෑට කනව. උදේට ළඟ බේකරියක් තියෙනව ඒකෙන් මොනවහරි ගෙනත් කිරි තේ එකක් බීවම ආය බඩගිනි නෑ දවල් වෙනකන්. :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපි නං උදේට බත් කන්නෙ නෑ දහයට විතර උයල 11-12 විතර උදේ දවල්ට දෙකම අල්ලලා කනව පිඟානක් කොත ගහල. ඒකටම තව පොඩි මොනවහරි හදාගෙන රෑට කනව. උදේට ළඟ බේකරියක් තියෙනව ඒකෙන් මොනවහරි ගෙනත් කිරි තේ එකක් බීවම ආය බඩගිනි නෑ දවල් වෙනකන්. :D

    Ane me boru desanne nathiwa innawa da
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සින්හල ඒවා කවුරුත් අප්ලෝඩ් කරන්නෙ නෑ බන් වැඩක් නෑ නෙ. ටොරන්ට් උනත් තියෙන්නෙ නෑ සීඩර්ල නෑ නෙ. දුක තමා DVD එකක්වත් අරන් බලපන්. :D

    Ow ban api walak kapuwoth gembo godai
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි නං උදේට බත් කන්නෙ නෑ දහයට විතර උයල 11-12 විතර උදේ දවල්ට දෙකම අල්ලලා කනව පිඟානක් කොත ගහල. ඒකටම තව පොඩි මොනවහරි හදාගෙන රෑට කනව. උදේට ළඟ බේකරියක් තියෙනව ඒකෙන් මොනවහරි ගෙනත් කිරි තේ එකක් බීවම ආය බඩගිනි නෑ දවල් වෙනකන්. :D

    ඒකත් ලේසි එක අතකට,
    ඒත් අපේ බෑ අම්ම වැඩට යන්ඩ එපැයි
    කවුද උයන්නෙ

    බේකරියේමොනවද ගේන්නෙ.
    මෙහෙ තියෙන ඒවනං කටේ තියන්ඩ බෑ , මාලු බනිස් කීවට තම්බපු අල වලට මිරිස් දාල වගේ, සීනි අම්බල් බනිසෙ sසීනි අම්බල් තිබ්බට කන්ඩ බෑ, රෝල්ස්නම් ටිකක් හොදයි
     
    අපි දුප්පත් නෙ ඔයා වගේ කන්නෙ නෑ අපි :D මේවා ඉතින් බන දෙසනා වගේ තමා පොස් කෙල්ලොන්ට
    http://fantasy.icc-cricket.com
    ඩේලි මෝඩ් එක ගහපං දැන්. පරක්කු වැඩියි ක්ලැසික් එක ගහන්න..