ඇමීබා ඕවා කතා කරලත් ඉවරයිගොසිප් ලන්කා එකේ බලන්ඩකෝ මේක, ලින්ක්එක දාන්ඩ බෑ
අරලගංවිලදී හමුවූ
අභිරහස් සුනඛ හිස්
කවුරු ගෙනා ඒවාද?
එල කෑමක්නේ,
අපේ ඕක අනිත් පැත්ත , උදේට උයන්නෙ දවල්ටත් එක්ක,
අපි නං උදේට බත් කන්නෙ නෑ දහයට විතර උයල 11-12 විතර උදේ දවල්ට දෙකම අල්ලලා කනව පිඟානක් කොත ගහල. ඒකටම තව පොඩි මොනවහරි හදාගෙන රෑට කනව. උදේට ළඟ බේකරියක් තියෙනව ඒකෙන් මොනවහරි ගෙනත් කිරි තේ එකක් බීවම ආය බඩගිනි නෑ දවල් වෙනකන්.
සින්හල ඒවා කවුරුත් අප්ලෝඩ් කරන්නෙ නෑ බන් වැඩක් නෑ නෙ. ටොරන්ට් උනත් තියෙන්නෙ නෑ සීඩර්ල නෑ නෙ. දුක තමා DVD එකක්වත් අරන් බලපන්.
අපි නං උදේට බත් කන්නෙ නෑ දහයට විතර උයල 11-12 විතර උදේ දවල්ට දෙකම අල්ලලා කනව පිඟානක් කොත ගහල. ඒකටම තව පොඩි මොනවහරි හදාගෙන රෑට කනව. උදේට ළඟ බේකරියක් තියෙනව ඒකෙන් මොනවහරි ගෙනත් කිරි තේ එකක් බීවම ආය බඩගිනි නෑ දවල් වෙනකන්.
Ane me boru desanne nathiwa innawa da
මේවා ඉතින් බන දෙසනා වගේ තමා පොස් කෙල්ලොන්ට අපි දුප්පත් නෙ ඔයා වගේ කන්නෙ නෑ අපිමේවා ඉතින් බන දෙසනා වගේ තමා පොස් කෙල්ලොන්ට
http://fantasy.icc-cricket.comඅපි දුප්පත් නෙ ඔයා වගේ කන්නෙ නෑ අපිමේවා ඉතින් බන දෙසනා වගේ තමා පොස් කෙල්ලොන්ට
කොළකැදMan udeta kola kada bonne...dawlta bath..hawasa tea..rata bath or pan..oke monada pos

Man udeta kola kada bonne...dawlta bath..hawasa tea..rata bath or pan..oke monada pos