~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ඉර............ හඳට වඩා.......
    අපි ඈත බව ......දන්නවා...........
    ඒ.... වුනත් අහම්බෙන්
    එකම...... එක මොහොතකට
    ඔබට මා හමුවෙලා.............

    දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    ආ...........ආදරය කරනු මිස
    මහා පතරංගෙටත් වඩා
    දිග කථාවක කොම්බුවක් තරම් ඇති
    අපේ ලවු සිංදුවේ..........
    අන්තරා.......පේළියක......
    සමන්තී.................
    මා ඔබව ඉම්බා............

    පැය කටුව කුමකටද ඔරලෝසු මුහුණකට
    කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම්
    සාරසංක්‍ය කල්ප ලක්ශයක්
    මා ඔබට තුරුළු වී නිදිබරව උන්නා
    සමන්තී.............සමන්තී.............

    ඔබේ තොල්පෙති වැදී මගේ නලලේ කොනක
    කේෂ නාලිකාවක් පිපිරුණා
    කේෂ නාලිකාවක් පිපිරුණා
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    ආ.........ආදරය කරනු මිස
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද

    මොන්ටිසොරියේ ඉගනගත්ත කවියක් මතක් වෙලා වගේ:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන්ටිසොරියේ ඉගනගත්ත කවියක් මතක් වෙලා වගේ:D

    මොන්ටිසූරියේ ඕවා ඉගැන්නුවේ නෑ බන් අපිට.උඹලගේ කාලේ ඉගැන්නුවද?
    අපරාදේ ඒ කාලෙනේ යන්න තිබුනේ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    මොන්ටිසූරියේ ඕවා ඉගැන්නුවේ නෑ බන් අපිට.උඹලගේ කාලේ ඉගැන්නුවද?
    අපරාදේ ඒ කාලෙනේ යන්න තිබුනේ

    එහෙනම් මම බලන කොට කට්ටිය කථා කරන්නේ මොන්ටිසෝරි ගැන මම හිතුවේ උබට ඒකාලේ ඉගනගත්ත ගීයක් මතක්උනා කියලා:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනම් මම බලන කොට කට්ටිය කථා කරන්නේ මොන්ටිසෝරි ගැන මම හිතුවේ උබට ඒකාලේ ඉගනගත්ත ගීයක් මතක්උනා කියලා:P

    අපි මොන්ටිසූරි යනකාලේ ඉගැන්නුවේ ට්වින්කල් ට්වින්කල් ලිටිල් ස්ටාර් වගේ ප්‍රබුද්ධ ගීත.:baffled::baffled:

    දැන්නම් උගන්වන්නේ ගේමක් දීලා ගිය අවුරුද්දේ වගේ ඒවා.
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    18815062_1231508886976054_5140466281920213807_o.jpg
     
    :P:P:P:P:P