~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled::baffled:මම 10 ගානෙම තමා දාන් ඉන්නෙ :)
    ඔහොම දැම්මාමත් ලේසි නේ, දැන්නෙ තේරුනේ,
    මම බජාජ් පල්සර් ක්ලබ් එකයි වාහන හින්දා කාපු කටු 2 යි කියවන්න ලේසි නේහ් 40ක් දාගත්තාම :yes::yes::yes: බලු මොලේට දැන්නෙ තේරුනේ :baffled:
    wahana hinda katu 1 nisa thama math dagatte issara
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකෙ හරි සිල්වත්තුනේ ඉන්නෙ, පේන්නවත් නෑ, දන්සල් වදිනවා ඇති
    උපුල් මාමෙ අද නුවර පාර දිගටම දන්සල්නේ,
    රෑට කොහෙද කන්නෙ​
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැනුත් කපන්න හැදුව බෑ ලු කලින් කපලලු :P

    q564vRn.jpg