~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මල් දෙකක් පුදසුනේ තියලා ආදරෙන් පැතුවා
    හදවතක් ඔබ ලගින් තියලා ආදරෙන් සිතුවා
    :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :(:(
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්

    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
    දෙතැන තනි වී සදා
    හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ළඟින්

    තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
    කඳුළු හසරැල් මවා
    ම සිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ළඟින්

    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්


    ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
    සංගීතය - ජයන්ත දිසානායක
    ගී පද - ලලිත් වසන්ත
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    බුබුලු පුකා ඩිල්ඩුවා වගේමයි :lol:

    giphy.gif