|2017 ICC Champions Trophy | Discussion Thread |

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    18893369_1906748676233115_4181641770385138894_n.jpg


    උගේ twitter එක පැත්තේ ගියා බං, අනේ මන්දා අපේ එවුන්නම්
    :lol::lol::lol::lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Most 50-pls scores in ODIs since Mendis' debut.. only Root has made more such scores than Mendis.

    legend in the making :*
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    යකෝ ඊයේ රවි මාමා මෝදි අන්කල්ව බලන්න ගියා ඩිල් එකක් දාගෙන ආවද දන්නේ නෑ :rofl::rofl: :lol::lol::lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Turning point eka oka bn. Kusal n Danushka did a fantastic job there. Uta attack kala niyameta. Un denna ethana hira una nam match eka long gone wenna tibba.

    :yes::yes::yes: ඇස්වින් හිටියා නම් අපේ උන් ඇඹරෙනවා අද අපේ බැටින් ප්ලෑනින් හොඳට වැඩකලා :):)
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    :yes::yes::yes: ඇස්වින් හිටියා නම් අපේ උන් ඇඹරෙනවා අද අපේ බැටින් ප්ලෑනින් හොඳට වැඩකලා :):)

    අපේ Left hand ප්ලේයර්ලා 4 ක් හිට්යා.ඉන්දියාව ගොන් වැඩක් කලේ අද අශ්වින්ව රෙස්ට් කරලා