~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eka dipan oya wal ballata :P

    8ffU0MK.png
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    පොළව කොටන තැන පාර හදන තැන
    දෙවියෝ වැඩ ඉන්නේ.....
    කම්කරු ජනතාව වැඩ කරන කොට නිර්ධන පංතිය
    ආතල් ගන්නවා... සමාජ අසාධාරණය
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මම හිතුවෙ ඔයා නැන්ද කෙනෙක් කියල:baffled:


    ඇයි අඩු වයසේ නැන්දලා ඉන්ඩ බැරිද සම වයසේ එහෙම, පහුගිය දවස් ටිකේම ගියේ නැන්දව බදින්න ඕන කියලා ත්‍රේඩ් :lol::lol::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පොළව කොටන තැන පාර හදන තැන
    දෙවියෝ වැඩ ඉන්නේ.....
    කම්කරු ජනතාව වැඩ කරන කොට නිර්ධන පංතිය
    ආතල් ගන්නවා... සමාජ අසාධාරණය

    උබ මොන පැත්තෙද,:oo::oo: මේ පාත්ත හොල්මනක්ද, කටුස්ස උබව කෑව කීවෙ :baffled:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mudu kollakarayek ne allanna eddi meka assata aewith :lol:
    මූව මං දන්නවා බන්. මුහුදෙ ඉඳලම ඕකගේ මොලේ අවුල්වෙලා ති‍යෙන්නේ. වෙන අවුලක් නෑ. :rofl:
    කම්මැලි බන්... අපේ උන් ටික අල්ලන්නත් නෑනෙ :(
    ලාහට ගෙම්බෝ ඇල්ලුවත් ආ‍යෙ අපේ උන් ටික අල්ලන්න බෑ :lol: