කැමති වෙලාවට වින්ඩෝස් 10 update install කර ගනිමු.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කැමති වෙලාවට වින්ඩෝස් 10 update install කර ගනිමු.

    [FONT=&quot]වින්ඩෝස් 10 creators update තියන අයට තමා මේ වැඩේ කරන්න පුළුවන් :baffled:.වින්ඩෝස් 10 දැම්මාම අපිට වාතයක් වෙන්නේ වින්ඩෝස් update auto download වෙන එකනේ:dull: :dull:.limit connection තියන අපි වගේ එවුන්ට තමා ලොකුම අවුල වෙන්නේ:growl: .සමහර update gb ගණන් එනවනේ.ඔහොම එකක් download වුනොත් bill gates ගේ familyම කිසිම අවුලක් නැතිව සිහි වෙනවනේ :frown::frown:.ගොඩක් අය මේකට කරන්නේ services ගිහින් windows update service disable කරන එක:baffled::baffled: එතකොට ඉතින් ආසවටවත් වින්ඩෝස් store යුස් කරන්න වෙන්නේ නැ :(:(.මන් කියන්න යන ක්‍රමෙන් ඔය කිසිම අවුලක් එන්නේ නැ අපිට ඕන වෙලාවට කැමති update එකක් install කරගන්න පුළුවන් .මේක ගොඩක් අය දන්නවත් ඇති .නොදන්නා අයගේ හිත සුව පිණිස මෙසේ සුභ නැකතින් පල කරමි :P :P

    1.cortana කෙල්ලගේ seach box එකේ "gpedit.msc“ කියලා කොටහල්ලා.එතකොට මෙන්න මේ වගේ Group policy editor open වෙයි.

    MmSJds6.jpg


    2.[/FONT][FONT=&quot][FONT=&quot]එන වින්ඩෝ වේ computer configurations----->Administrative
    templates----->windows component----->Windows update ඔන්න ඔතනට
    ගිහින් configure automatic update double click කරන්ට .දැන් එන වින්ඩෝවේ automatic update පහල දාලා තියන ෆොටෝ කෑල්ලේ විදියට එනබල් කරන්න :cool::cool:

    LkFa9cP.jpg


    [/FONT][/FONT]
    [FONT=&quot]3.අවසාන් වශයෙන් option කොටස වෙත පිය නගා notify for download and auto install(option number 2 )select කර ok ඔබන්න .:baffled::baffled:

    4.දැන් windows update එකට ගිහින් බැලුවොත් available update ටික පෙන්වයි කැමති ඒවා download කරන install කර ගන්නටයි තියෙන්නේ .:cool::cool::cool::cool:

    pFwMcdZ.jpg


    [/FONT]
    [FONT=&quot][FONT=&quot]බාෂා භාවිතයේ වරදක් ඇතොත් සමා වෙනු මැනවි :baffled::baffled:[/FONT]
    [/FONT]
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema bane ban.onama update ekak awoth daganne kohomada??samahara security updates dannama ona ewa da ganne kohomada?
    මන්ද බන් මමනං දැන් අවුරුදු දෙකක් විතර කලින් දාපු එක එහෙම්මම තියන් ඉන්නෙ කිසිම අප්ඩේට් එකක් වෙලා නෑ. අනික එන්නෙත් හෙන පත සයිස් අප්ඩේට් නෙ. ඕවට ඩේට නාස්ති කරගන්න බෑ :D
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මන්ද බන් මමනං දැන් අවුරුදු දෙකක් විතර කලින් දාපු එක එහෙම්මම තියන් ඉන්නෙ කිසිම අප්ඩේට් එකක් වෙලා නෑ. අනික එන්නෙත් හෙන පත සයිස් අප්ඩේට් නෙ. ඕවට ඩේට නාස්ති කරගන්න බෑ :D
    ube ara host process magula update wen neth nadda?:shocked:

    yako man metered connection dalath hamadama 30mb k withara yanawane...

    mokakda rahasa?:nerd:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,456
    16,247
    113
    creators update mage 3rd gen onboard graphics wala hariyata support karanne naha bn. :(
    aphu parana eka dagaththa.
    good post +15 :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ube ara host process magula update wen neth nadda?:shocked:

    yako man metered connection dalath hamadama 30mb k withara yanawane...

    mokakda rahasa?:nerd:
    ඒකෙන් නං ඩේට යනවා තමා බන් පහුගිය මාසෙටම 300MB විතර ගිහින්. ඌව බ්ලොක් කරාම සමහර ඒවා වැඩකරන්නේ නෑ නේද, ඒ හින්ද තිබ්බ ඔහේ කමක් නෑ කියල. setting වල නං update available කියල නං හෙන ලිස්ට් එකක් තියෙනව ඒවා එකක්වත් දැම්මේ නෑ.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඒකෙන් නං ඩේට යනවා තමා බන් පහුගිය මාසෙටම 300MB විතර ගිහින්. ඌව බ්ලොක් කරාම සමහර ඒවා වැඩකරන්නේ නෑ නේද, ඒ හින්ද තිබ්බ ඔහේ කමක් නෑ කියල. setting වල නං update available කියල නං හෙන ලිස්ට් එකක් තියෙනව ඒවා එකක්වත් දැම්මේ නෑ.
    a ka nawaththanna widiyak na..kochchara google kalath set un na...ada dawase 33.8Mb :(