GN Bro!වෙලාව රාත්රි 9යි. දැන් නිදාගන්නා වේලාවයි.
Good night වේවා හැමෝටම.![]()
GN Bro!වෙලාව රාත්රි 9යි. දැන් නිදාගන්නා වේලාවයි.
Good night වේවා හැමෝටම.![]()
වෙලාව රාත්රි 9යි. දැන් නිදාගන්නා වේලාවයි.
Good night වේවා හැමෝටම.![]()

නමය කියන්නේ නෙස්ටමෝල්ට් කෝප්පයක් රස බලන්න ඕනි වෙලාව.
Good night
ඒකනම් ඇත්ත.ගව්වක් දුරට ගඳ එනවා.ඊයෙ පෙරෙදත් ගෙදරට මාට්ටු උනා බීලා ඇවිත්.ඒත් මම බැලුවා හොඳට ඇවිල්ලත් කොහොමද මාට්ටු වුනේ කියලා.
ඒ වුනාට සරාට එච්චර වියදම් කරන්න පුලුවන් වෙයිද
අපිට පාටියක් ඕනි.බ්ලැක් ලේබල් නැතුවට කමක් නෑ.රෙඩ් එකක් හරි වැට්69 එකක් හරි තිබ්බනම් ඇති.
SONY
මම අවුරුදු 4ක් මෙයාව පාවිච්චි කලා. touch එක වැඩ කරන්නෙ නැතුව ගියා.
![]()
mage lww ekak tibba.eket touch wada ma dan 
වෙලාව රාත්රි 9යි. දැන් නිදාගන්නා වේලාවයි.
Good night වේවා හැමෝටම.![]()
ඒකනම් ඇත්ත.ගව්වක් දුරට ගඳ එනවා.ඊයෙ පෙරෙදත් ගෙදරට මාට්ටු උනා බීලා ඇවිත්.ඒත් මම බැලුවා හොඳට ඇවිල්ලත් කොහොමද මාට්ටු වුනේ කියලා.
ඒ වුනාට සරාට එච්චර වියදම් කරන්න පුලුවන් වෙයිද

නෝට් එක විකිනුවොත් නං යන්තන් ෂේප් කරගන්න පුළුවන් වෙයි දෙතුන්දෙනෙකුට

mamanm rep gtte me thread ekn tamaiOw ne...awurudu ganatath labenawa
Ehemada asa![]()
වැඩිය වටින්නේ නං නැතිවෙයි හැබැයි
ඔව් නැත්තන් කුක්කව විකුනමුවැඩිය වටින්නේ නං නැතිවෙයි හැබැයි