~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනම් ඇත්ත.ගව්වක් දුරට ගඳ එනවා.ඊයෙ පෙරෙදත් ගෙදරට මාට්ටු උනා බීලා ඇවිත්.ඒත් මම බැලුවා හොඳට ඇවිල්ලත් කොහොමද මාට්ටු වුනේ කියලා.
    ඒ වුනාට සරාට එච්චර වියදම් කරන්න පුලුවන් වෙයිද
    නෝට් එක විකිනුවොත් නං යන්තන් ෂේප් කරගන්න පුළුවන් වෙයි දෙතුන්දෙනෙකුට
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    SONY :love:
    මම අවුරුදු 4ක් මෙ‍යාව පාවිච්චි කලා. touch එක වැඩ කරන්නෙ නැතුව ගි‍යා. :sorry:

    xperia-mini-pro-white-horizontal-android-smartphone-940x529.png

    mini pro :love: mage lww ekak tibba.eket touch wada ma dan :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනම් ඇත්ත.ගව්වක් දුරට ගඳ එනවා.ඊයෙ පෙරෙදත් ගෙදරට මාට්ටු උනා බීලා ඇවිත්.ඒත් මම බැලුවා හොඳට ඇවිල්ලත් කොහොමද මාට්ටු වුනේ කියලා.
    ඒ වුනාට සරාට එච්චර වියදම් කරන්න පුලුවන් වෙයිද

    Ekane...mata job ekakuth na:(