Honda FIT Facelift 2017

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Honda FIT GP5 තවත් ලන්කාවේ ජනප්‍රියම Hatchback Car Model එකක්....

    FIT එකේ FACELIFT Version එක ලබන 29වෙනිදා Japan Car Market එකට Launch කරනවා

    FACE LIFT Model - මේ වගේ මොඩෙල් එකක් එන්නේ තව වසරකින් හෝ දෙකකින් එන සම්පුර්න Model Change ඒකකට , GP5 eka 2018 වගේ නිශ්පාදනය නවත්තලා Gp10 වගේ මොඩෙල් එකක් එන්න පුලුව්න් (SURE na hode)

    දෑන් බලමු අලුත් Face Lift මොඩෙල් එකේ මොනාද වෙනස් කම් කියල


    "Honda Fit" Engines ~ 1.0 liter(New one), 1.3 liter, 1.5 liters of natural intake and 1.5 liters i-DCD oil and electricity (Hybrid Version)


    Face

    18920514_1355037331258047_7379910908189109429_n.jpg


    Lights

    18951042_1355037441258036_3669599355373062222_n.jpg


    Options - Honda Sengsing Pkg

    19030396_1355037284591385_5677741860389724441_n.jpg


    Honda Sengsing Pkg includes Lane Departure , Collision detection ,Auto Brak

    Colors - 12 Variations :cool::cool:

    New Colors - Purple , Brown


    Interior

    19030708_1355037417924705_654097220949506310_n.jpg


    18922219_1355037367924710_5041698284223509559_n.jpg


    Back Light

    18921783_1355037271258053_2118122572747391016_n.jpg


    :shocked:
     
    Last edited:
    • Like
    Reactions: shalinds

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    "Honda Fit" Engines ~ 1.0 liter - meka nan Wagan r Sonnayanta Hoda News ekak nemei, Wagan R Market sorry.com
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අම්මට එල එල බන්.. ලුක් එකේ නම් වෙනසක් වැඩිය කරලා නෑ නේ.
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    "Honda Fit" Engines ~ 1.0 liter - meka nan Wagan r Sonnayanta Hoda News ekak nemei, Wagan R Market sorry.com

    FOB values wadi wei bn..1.0 eka hybrid neme 1500cc witharai hybrid enne..e nisa duty kohomath 25 lks wage wenawa
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    honda jazz එකත් වෙන රටවල් වල ගොඩක් ජනප්‍රියයි.:)


    honda-jazz-cover.jpeg


    honda-jazz-6_1.jpeg
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    මේ විදියට වාහනවල face lift කර කර එවන තරමට තව ටික කලක් යද්දි face එක windscreen එකටත් උඩින් තියේද දන්නෑ
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මමත් මේක දාන්න හිටියේ ලගදීම. මාරු නේ මේකනම මේ සැරේ මර්කෙට් වෙයි .