~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම උබ එක්ක විතරයි බුදිය ගත්තේ.. ඉහෙ නෙවි බන් HIV හැදෙන්නේ..
    එහෙනං අර පිටකොටුවේ උන් කියන්නේ උඹ හැමදාම රෑ යාමේ හොරගල් අහුලනවා කියල ඒ පැත්තේ :shocked: උඹට HIV විතරක් හැදිලා බේරුනොත් තමා පුදුම
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    එහෙනං අර පිටකොටුවේ උන් කියන්නේ උඹ හැමදාම රෑ යාමේ හොරගල් අහුලනවා කියල ඒ පැත්තේ :shocked: උඹට HIV විතරක් හැදිලා බේරුනොත් තමා පුදුම

    පිටකොටුවේ ගියෙ මල් මල් ජංගි ගෙන්න ..කටුස්සා අසා මල් මල් එවට.සත්තු වහනවා නෙ..එවා කන්න ලෙසි කියල..පිටකොටුවෙ ගියා කියලත් HIV හැදෙනවද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිටකොටුවේ ගියෙ මල් මල් ජංගි ගෙන්න ..කටුස්සා අසා මල් මල් එවට.සත්තු වහනවා නෙ..එවා කන්න ලෙසි කියල..පිටකොටුවෙ ගියා කියලත් HIV හැදෙනවද
    ඊයා යකෝ උඹ මම කියල හිතල හුනෙක් එක්කද කොහෙද නිදාගෙන :D