|2017 ICC Champions Trophy | Discussion Thread |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
දැන් ඉතින් බංගලියෝ මාර්ස් වල ඉන්නේ ඩවුන්ට් ‍ටු අර්ත් වෙන්නේ සෙමියෙන් කාලා ගෙදර එන්න උන දාට.

ne ban already achieved what they need. semi awa kiyanne top 8 play karana eke thawa monada :D
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ireland neme ban New Zealand porak :yes:

    යකෝ නිව්සීලන්ඩ්? ඌව නිවසීලන්ඩ් උන් කපලද බං එංගලන්තෙට ගහන්නේ. කාලයක් එංගලන්තේ ඩිපෙන්ඩ් උනේ පීටර්සන්ගෙන් උන්න් දකුණු අප්‍රිකාවේ. දැන් ස්ටෝක් කාරයා බර අදිනවා. ඌත් වෙන රටක. ජේසන් රෝයි කාරයා දිගටම ෆේල් නේද? ඕකා ගහන්නේ සෙමියේ. අපිට හෝ පක්කොන්ට හොදි නැතිවෙන්න කෙලලා ෆෝම් එකට ඒචි .
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යකෝ නිව්සීලන්ඩ්? ඌව නිවසීලන්ඩ් උන් කපලද බං එංගලන්තෙට ගහන්නේ. කාලයක් එංගලන්තේ ඩිපෙන්ඩ් උනේ පීටර්සන්ගෙන් උන්න් දකුණු අප්‍රිකාවේ. දැන් ස්ටෝක් කාරයා බර අදිනවා. ඌත් වෙන රටක. ජේසන් රෝයි කාරයා දිගටම ෆේල් නේද? ඕකා ගහන්නේ සෙමියේ. අපිට හෝ පක්කොන්ට හොදි නැතිවෙන්න කෙලලා ෆෝම් එකට ඒචි .

    ow ban born in New Zealand. passe UK evith :dull: England team eke root wage original suddo adui ban.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තවම බනින උන් ආවේ නෑ. තව ටිකකින් ඒවි රෙද්ද උස්සගෙන ඌ ලංකාවට සේවයක් කරලා තියෙනවා උඹ මොන හාල්පාරුවෙක්ද මොනාද කරලා තියෙන්නේ රට වෙනුවෙන් කියලා අහගෙන.

    මම මේ ඉන්නේ ඒ ප්‍රශ්නේ අහනකන් තමයි. :dull::dull:

    උඹ මොනවද රට වෙනුවෙන් කලේ..සිම් විකුනනවා ඇරෙන්න...:angry::angry:

    ඔන්න ඇහුව...:rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ මොනවද රට වෙනුවෙන් කලේ..සිම් විකුනනවා ඇරෙන්න...:angry::angry:

    ඔන්න ඇහුව...:rolleyes::rolleyes:

    උඹ ඕක ඇහුවට වැඩක් නෑ. මේකේ එකෙක් මට චැලෙන්ජ් එකක් කලා ඔය කතා නයකයගේ වයස ( ඒ කාලේ 35 යි) වෙද්දිවත් රටට මොකක් හරි සේවයක් කරපං ඌව විවේචනය නොකර කියලා. තවම 27.5 යිනේ බං. තව කල් තියෙනවා සේවේ කරන්න. :P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ ඕක ඇහුවට වැඩක් නෑ. මේකේ එකෙක් මට චැලෙන්ජ් එකක් කලා ඔය කතා නයකයගේ වයස ( ඒ කාලේ 35 යි) වෙද්දිවත් රටට මොකක් හරි සේවයක් කරපං ඌව විවේචනය නොකර කියලා. තවම 27.5 යිනේ බං. තව කල් තියෙනවා සේවේ කරන්න. :P:P

    අහ්..එහෙමද..:P මොකද වෙන්නේ ඉතින්මේ..දවස් වල කොහෙද ඉන්නේ..:D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ්..එහෙමද..:P මොකද වෙන්නේ ඉතින්මේ..දවස් වල කොහෙද ඉන්නේ..:D:D

    දැන් නම් ඉන්නේ ගෙදර බං. ඔහේ ඉන්නවා බං. මොකෝ මේ බැන්ද මිනිස්සු මහ රෑ එලකිරියේ? :rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ei katata geneema :rofl: thawath karanne ekamai and puka deepai :lol: den onna mata kolukaraya kiyan duwan ei :yes: Ridila

    අනේ ෆල ෆල යන්න වේශි. උඹට දැන් මේ දවස් වල හෙන ආතල් නේද කුසලා ආයේ ලංකාවට එන නිසා උගෙන් පුක් පාර කන්න පුලුවන්නේ ගිහින්. :angry::angry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    අනේ ෆල ෆල යන්න වේශි. උඹට දැන් මේ දවස් වල හෙන ආතල් නේද කුසලා ආයේ ලංකාවට එන නිසා උගෙන් පුක් පාර කන්න පුලුවන්නේ ගිහින්. :angry::angry:

    man kiwwe den 1000k katha kiyai :rofl: Ridila danushka match ekata awa ridila thread ekata awa , ethakan kamare puka deema :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    man kiwwe den 1000k katha kiyai :rofl: Ridila danushka match ekata awa ridila thread ekata awa , ethakan kamare puka deema :lol:

    පල පොන්නයා යන්න. ප්ලේයර්ස්ලට පර්සනල් ෆේවරේශන් තියා ගන්න එපා ඔවා. දනුශ්කයා දැන් හොඳ නැද්ද? මගෙ නම් උඹ වගේ අරූ හොඳායි මූ හොඳායි කිය කියා එකෙක්ට එල්ලිලා ඌ මත්තෙම නහින්නේ නෑ නංකි. තව්සේ නංකි තේරුම් ගන්නවා හොඳ එකාට හොඳයි කියන්න. :yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Kalana-696x464.jpg

    grabs 10 wickets :shocked::shocked::shocked:

    Thomian left-arm seamer Kalana Perera demolished S De S Jayasinghe single handedly in a U17 “A” group game which was worked off recently at Mount Lavinia.

    S. Thomas’ College, Mount Lavinia won the toss and opted to bowl first as they knocked out the visitors for a shocking 27 runs in a under 17 group game.

    Wiry left-arm seamer Kalana Perera was the match winner for the home team as he took all 10 wickets in a dream bowling spell. He finished with figures of 4.4 overs 10 wickets for only 3 runs. He was a major contributor for the Thomians in the Roy-tho this year. The efforts of Kalana Perera made sure that the home team cruised to a convincing 9 wicket win over the visitors.

    Brief Scores

    S De S Jayasinghe – 27 all out in 8.4 overs: Kalana Perera 10/3
    S. Thomas’ College – 31/1 in 4 overs: Thevin Eriyagama 22*
     
    Last edited:

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    හෙට ඉන්දියාව කයි කියලා මට හිතෙනවා :P:P හදිසියේවත් බංගලියෝ සෙමි දින්නොත් අනිවා කප් එක උස්සනවා :(:(

    Pissuda me England team eka nam paraddanna amaru wenawa mona team ekakatawath :rofl::yes:

    England thamai cup eka ganne ;)
     
    Wow :shocked: