Exclusive For Elakirians..

Eranga Sandaruwan

Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ඇල්බම් නැද්ද??
    සන්ෆ්ලවර් 1,2 විතරයි තියෙන්නේ මගේ ගාව..

    සීගිරියේ කුරුටු ගීත ඒම එන ඇල්බම් එක මොකද්ද??
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ඇල්බම් නැද්ද??
    සන්ෆ්ලවර් 1,2 විතරයි තියෙන්නේ මගේ ගාව..

    සීගිරියේ කුරුටු ගීත ඒම එන ඇල්බම් එක මොකද්ද??

    ඇල්බම් 5,6ක් තියෙනවා.. 2ක් වගේ අප්ලෝඩ් කරලා ඇත්තේ..
    දැන් අකුරු පිලිවෙලට අප්ලෝඩ් කරගෙන යන්නේ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එකපිට දැම්ම අජිත් මුතුකුමාරණගේ ඇල්බම් 15 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන.. ඒත් කමෙන්ට් නෑ :(
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එකපිට දැම්ම අජිත් මුතුකුමාරණගේ ඇල්බම් 15 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන.. ඒත් කමෙන්ට් නෑ :(
    ඕවා ඔහොම තමා බන්
    උඹ ඕවාට එක එක පාස්වර්ඩ් දාලා කොමෙන්ට් කරන උන්ට පාස්වර්ඩ් එවනවා කිව්වා නම්
    මේ ත්‍රේඩ් එකේ රිෆ්ලයි 50000ක්වත් වෙලා දැන් :rofl:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    B U M P

    ඕවා ඔහොම තමා බන්
    උඹ ඕවාට එක එක පාස්වර්ඩ් දාලා කොමෙන්ට් කරන උන්ට පාස්වර්ඩ් එවනවා කිව්වා නම්
    මේ ත්‍රේඩ් එකේ රිෆ්ලයි 50000ක්වත් වෙලා දැන් :rofl:

    ~films~, ~musical albums~
    ;) ;) ;)


    :lol::lol::yes::yes: සමහරු හිතන් ඉන්නේ මේ අප්ලෝඩ් කිරිල්ලෙන් මට සල්ලි හම්බෙනවා කියලනේ බන් :D
    ඒ නිසා කඩෙන් සල්ලි දීලා ගන්නවා වගේ සද්ද නැතුව ඩවුන්ලෝඩ් කරගෙන යනවා :dull:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    aha ela ela

    11.gif



    මොකක්ද බන් මේ? :confused:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai