boc එකෙන් නම්
රාජ්‍ය සේවක වැටුප හරවල බැංකුවට ගන්න පුළුවන්. වැටුප් 25-30 අතර නම් රු ලක්ශ 10ක් ගන්න පුළුවන්. 14.5යි පොළිය. අවුරුදු7යි. මාසෙට 19000/=ක් විතර කැපෙනව වාරිකය. ඇපකරුවන් 2ක් ඕන. ලියවිලි වලට 8000/= ක් හා ඉන්ශුවරන්ස් එකට 3000/=කුත් අඩුකරනව ගන්න ණය මුදලින්.....
රජයේ අයට විතරද බන් පුළුවන්![]()
රජයේ විතරක් නෙවේ බන් උන්ගේ approved company list එකක් තියේ. ඒ private company වල ඉන්න ඕනේ එකෙක්ට ගන්ඩ පුළුවන් Salary එක හරවල .ලංකාවේ හැම එකක් ම වගේ තියෙනවා (Ex Mas,Brandix,Cargils,Abans .......Company දහස් ගානක් තියේ )


