~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනං එලකිරියෙ නෙමේ වෙන්න ඇති මන් දැක්කෙ, බ්ලොග් එකක වෙන්න ඕන ට්‍රිප් ගැන තියෙන :D:D

    FB එකේනන් දාලා තියෙනවා ඇති තරම්..
    :eek::eek: උඹ මගේ එෆ් බී එකේ ඉන්න එකෙක්ද දන්නෙ නැහැ :shocked::shocked::eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:
    බස් එකේ ගිහින් තියෙනවා.. ජීප් වල ගිහින් තියෙනවා.. කාර් වල ගිහින් තියෙනවා.. කෝච්චියෙ ගිහින් තියෙනවා. ඒත් බයික් එකේ යන එක තමයි පට්ටම පට්ට, ලේසිම, පහසුම, විදිහ..... කිසි අවුලක් නැහැ.. බයික් එකට ගාණකුත් නැහැ.. අපිටත් මහන්සියක් නැහැ.. ඕනි තැනක නැවැත්තුව, කෑවා, බීවා.. ගියා..:yes::yes:

    රෝද 4න්බ ගියානං නවත්යිතන්ක්න තැන් හොයන්නයි වැඩ කීයක්ද , බයික් එකේ යද්දි තමා ගමනෙ සුන්දරත්වෙ හොදටම දැනෙන්නෙ,
    කොහොමද වැස්සෙ තෙමීගෙන යද්දි තියෙන ආතල් එක :love::love::love::love:,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    FB එකේනන් දාලා තියෙනවා ඇති තරම්..
    :eek::eek: උඹ මගේ එෆ් බී එකේ ඉන්න එකෙක්ද දන්නෙ නැහැ :shocked::shocked::eek:

    නෑ නෑ බයවෙන්ඩ එපා, බුකියේ නෙමෙ :lol::lol:

    බ්ලොග් එකක තමා:yes: නැත්තං කිරියේ :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව්.. වැඩක් කරගන්න බෑ. නිදි තමා

    මන් ගිය සතියෙත් බැලුවා උකුස්ස මොකෝ නැත්ත කියලා, අහන්න ගියෙත් නෑ වැඩ වැඩි වෙලාවත්ද කියල :lol::D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රෝද 4න්බ ගියානං නවත්යිතන්ක්න තැන් හොයන්නයි වැඩ කීයක්ද , බයික් එකේ යද්දි තමා ගමනෙ සුන්දරත්වෙ හොදටම දැනෙන්නෙ,
    කොහොමද වැස්සෙ තෙමීගෙන යද්දි තියෙන ආතල් එක :love::love::love::love:,

    මේ දවස් වල එහෙට හෙනට පෑවිල්ල බන්....
    ග්‍රෙගරි පාර්ක් එකේනන් ටිකක් වැස්ස, අපි උදේ 8 වෙද්දි එතන.. එහෙනන් පට්ට කූල්... අනිත් තැන් වලට පට්ට රස්නෙයි...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මන් ගිය සතියෙත් බැලුවා උකුස්ස මොකෝ නැත්ත කියලා, අහන්න ගියෙත් නෑ වැඩ වැඩි වෙලාවත්ද කියල :lol::D

    phone එකවත් ඉස්සුවේ නෑ. එච්චරට එපා වෙලා හිටියේ
     
    :):)