වයිරස් උණක් හැදිලා ලොකු කට්ටක් කෑවනේ අප්පා.. ගිය සතියෙම නිදි. තාමත් ඇගට හරි නෑ


සතියම ගෙදරද
වයිරස් උණක් හැදිලා ලොකු කට්ටක් කෑවනේ අප්පා.. ගිය සතියෙම නිදි. තාමත් ඇගට හරි නෑ


එහෙනං එලකිරියෙ නෙමේ වෙන්න ඇති මන් දැක්කෙ, බ්ලොග් එකක වෙන්න ඕන ට්‍රිප් ගැන තියෙන![]()

උඹ මගේ එෆ් බී එකේ ඉන්න එකෙක්ද දන්නෙ නැහැ 


බස් එකේ ගිහින් තියෙනවා.. ජීප් වල ගිහින් තියෙනවා.. කාර් වල ගිහින් තියෙනවා.. කෝච්චියෙ ගිහින් තියෙනවා. ඒත් බයික් එකේ යන එක තමයි පට්ටම පට්ට, ලේසිම, පහසුම, විදිහ..... කිසි අවුලක් නැහැ.. බයික් එකට ගාණකුත් නැහැ.. අපිටත් මහන්සියක් නැහැ.. ඕනි තැනක නැවැත්තුව, කෑවා, බීවා.. ගියා..![]()



,FB එකේනන් දාලා තියෙනවා ඇති තරම්..
උඹ මගේ එෆ් බී එකේ ඉන්න එකෙක්ද දන්නෙ නැහැ
![]()


නැත්තං කිරියේ 
ඔව්.. වැඩක් කරගන්න බෑ. නිදි තමා

රෝද 4න්බ ගියානං නවත්යිතන්ක්න තැන් හොයන්නයි වැඩ කීයක්ද , බයික් එකේ යද්දි තමා ගමනෙ සුන්දරත්වෙ හොදටම දැනෙන්නෙ,
කොහොමද වැස්සෙ තෙමීගෙන යද්දි තියෙන ආතල් එක,
ඇගට හරි නෑ තාම. එත් අද office අවා. බෙහෙත් ගත්තා. ඒවා ඉවරයි දැන්Thama saneepa nadda.....behetth gaththada
නෑ නෑ බයවෙන්ඩ එපා, බුකියේ නෙමෙ
බ්ලොග් එකක තමානැත්තං කිරියේ
![]()

badinna ganiyek nane yako![]()

මන් ගිය සතියෙත් බැලුවා උකුස්ස මොකෝ නැත්ත කියලා, අහන්න ගියෙත් නෑ වැඩ වැඩි වෙලාවත්ද කියල![]()
මේ දවස් වල එහෙට හෙනට පෑවිල්ල බන්....
ග්‍රෙගරි පාර්ක් එකේනන් ටිකක් වැස්ස, අපි උදේ 8 වෙද්දි එතන.. එහෙනන් පට්ට කූල්... අනිත් තැන් වලට පට්ට රස්නෙයි...


එහෙනං මුස්ලිං එවුන් බදින්නෙ, උබේ ඔෆිස් එකා බැන්දේ කොහෙන් හොයලද ,
u kohen hoyagattada mama danne na ban.
unta palliyen set karanawada danne na



ඇගට හරි නෑ තාම. එත් අද office අවා. බෙහෙත් ගත්තා. ඒවා ඉවරයි දැන්