~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල


    බෑනේ බන්
    කටුස්සා දාගත්ත ඒක නම් හරි ඒක ෆෙක්‌ කියලා අල්ලනවනෙ ක්‍රෝම් ඒකෙන

    අර කුයික් රිප්ලයි එකද,
    mමාත් dඒක දාල තියෙන්නෙ, ඒත් පාවිච්චි වෙන්නෙ නෑ , ක්‍රෝම් එකේ අවුලක් නෑ ඒක :confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kohomada bn dagaththe?
    mage aya on karaddi desable wela fake kiyala

    ඒකෙ කියල තිබ්බ විදියට ඩ්‍රැග් කරල දැම්ම , අවුලක් නෑ ,
    හැබැයි මට මතක නැ ඒක දාපු දවසේ ඉදලා තාම මම ක්‍රෝම් එක ක්ලෝස් කරලා නැතිව ඇති :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාරංගි ඒකෙන පොඩි බඩුවක් අරන් කිරියර් එකට දාපන්කෝ හොද එකා වගේ
    පොඩි බදු වගයක්
    ටවන් යනවද ලගදි?

    මොකද්ද සාරංගි කියන්නෙ :confused::confused:

    හෙට යනව