Alphonso Mango

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මෙන්න මචන් කනවනම් අඹ.මේක ලෝකේ හොදම අඹ වර්ගෙලු.හැදෙන්නේ ඉන්දියාවේ.මම සින්ගා ඉද්දි කාලා තියෙනවා.පට්ට රහක් බන් තියෙන්නේ.ගෙඩි පොඩියි හැබැයි.ගාණ නම් සැරයි.ලංකාවේ නම් තියෙනවද දන්නේ නැහැ.සුද්දොත් පිස්සු හැදිලා තියෙන්නේ මේ අඹ වල රසට.:Dහැම අවුරුද්දකම අප්‍රේල් මාසේ ඉදන් ජුනි වෙනකන් තමා මේ අඹ හැදෙනවා කියන්නේ.:love::love::love:

    IMG_001.jpg

    IMG_002.jpg

    IMG_003.jpg

    IMG_004.jpg



     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    විලාට් අබ වගේ
    අබ වර්ග කීයක් තියනවද බන්
    පෙට්ටි
    කරත්ත කොලොබ්බ
    පතබ
    පොල්
    ගිරා
    සිනි
    ඇටබ
    විලාට්
    තවජාති කීයක් තියනවද බන්
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවේ තියනවා බන්.
    මි පැනි වගේ.
    පට්ට රසයි

    අන්න උබ කාලා තියෙනවා එහෙනම්.පිස්සු හැදෙන රැසක් නේද.:love:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    විලාට් අබ වගේ
    අබ වර්ග කීයක් තියනවද බන්
    පෙට්ටි
    කරත්ත කොලොබ්බ
    පතබ
    පොල්
    ගිරා
    සිනි
    ඇටබ
    විලාට්
    තවජාති කීයක් තියනවද බන්

    කර්ත කොලොම්බන් කාලා නැහැ බන් තාම.යාපනේ අඹත් රහයිලු.කාලා නම් නැහැ.
     
    • Haha
    Reactions: KrishanL89

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    විලාට් අබ වගේ
    අබ වර්ග කීයක් තියනවද බන්
    පෙට්ටි
    කරත්ත කොලොබ්බ
    පතබ
    පොල්
    ගිරා
    සිනි
    ඇටබ
    විලාට්
    තවජාති කීයක් තියනවද බන්
    +

    කොහු අඹ
    මී අඹ
    රට අඹ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    ලංකාවේ ඕක තීනවා. තව කිලෝ එකක් දෙකක් බර ලොකු ජාතියකුත් තීනවා එකටත් අල්පොන්සෝ කියල කියනවා මම හිතුවේ එක කියල
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    +

    කොහු අඹ
    මී අඹ
    රට අඹ

    ලංකාවේ ඕක තීනවා. තව කිලෝ එකක් දෙකක් බර ලොකු ජාතියකුත් තීනවා එකටත් අල්පොන්සෝ කියල කියනවා මම හිතුවේ එක කියල


    kottawe tibuna gediyak 250/=k

    :shocked:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    විලාට් අබ වගේ
    අබ වර්ග කීයක් තියනවද බන්
    පෙට්ටි
    කරත්ත කොලොබ්බ
    පතබ
    පොල්
    ගිරා
    සිනි
    ඇටබ
    විලාට්
    තවජාති කීයක් තියනවද බන්

    mee amba
    eki meki noki godak thiyenawa
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    විලාට් අබ වගේ
    අබ වර්ග කීයක් තියනවද බන්
    පෙට්ටි
    කරත්ත කොලොබ්බ
    පතබ
    පොල්
    ගිරා
    සිනි
    ඇටබ
    විලාට්
    තවජාති කීයක් තියනවද බන්

    apple aba:rolleyes:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    ලන්කාවෙ තියනවා. මම පැලයකුත් හිටවලා තියෙන්නෙ, තාම පොඩියි
     
    Nov 27, 2009
    2,139
    107
    0
    lankawe thiyanawa. oya kiyana tharam anith aba walata wada amuthu rahak ne. lankawe koi tharam rasa aba thiyanawada. anuradapure yaddi maga thiyena aba kala balannako
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ලංකාවේ ඕක තීනවා. තව කිලෝ එකක් දෙකක් බර ලොකු ජාතියකුත් තීනවා එකටත් අල්පොන්සෝ කියල කියනවා මම හිතුවේ එක කියල

    eka thamai math baluwe
    pahu giya dawas wala ambanata pare wikunanna thibba
    habai eka nam echchara rasa na
    gediya nam lokui sahenna