Alphonso Mango

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවෙ හැදෙනවා. හැබැයි ගෙඩි හෙන තඩියි. අඩුම තරමේ ග්‍රෑම්ස් 500-600ක් වෙනව එකක්. ඒ නිසා ජෙනුයින් අල්පොන්සො ද කියල කියන්න බෑ. මොකද ලංකාවෙ හැදෙන බ්‍රීඩ් එක JS40 කියන එකලු.
    පට්ටම රහයි හැබැයි. කිලෝ එකක් 480/-ක් විතර වෙනවා....
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    lankawe thiyanawa. oya kiyana tharam anith aba walata wada amuthu rahak ne. lankawe koi tharam rasa aba thiyanawada. anuradapure yaddi maga thiyena aba kala balannako

    මචන් මම කියන්නේ ඔරිජිනල් ඉන්දියාවේ මහාරාශ්ටේ හැදෙන අල්පොන්සෝ මැන්ගෝ එක.ලංකාවේ හරි ඉන්දියාවේ වෙන පැත්තක හදන හරි ඒවා නෙමෙයි.ඒවා රසින් අඩුයි..ඔරිජිනල් එක එන්නේ ගෙඩි 12 box එකක.මහාරාශ්ටේ තියෙන්නේ සීතල සහ වියලි කාලගුණයක්.සෙල්සියස් අංශක 40වැඩිම.20 අඩුම.අන්න ඒ දේශගුනේ නිසා තමයිලු ඒ අඹ ඔයතරම් රස.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවෙ හැදෙනවා. හැබැයි ගෙඩි හෙන තඩියි. අඩුම තරමේ ග්‍රෑම්ස් 500-600ක් වෙනව එකක්. ඒ නිසා ජෙනුයින් අල්පොන්සො ද කියල කියන්න බෑ. මොකද ලංකාවෙ හැදෙන බ්‍රීඩ් එක JS40 කියන එකලු.
    පට්ටම රහයි හැබැයි. කිලෝ එකක් 480/-ක් විතර වෙනවා....

    අන්න ඒකනේ මචන්.ජෙනුයින් එක එන්නේ ගෙඩි 12 හෝ 6 BOX වල විතරයි.

    AlphonsoMango-7993.jpg


    alphonsomango.jpeg
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    food city thiyenawa ban man genawa 400k una gediyak.patta rasai.

    අන්න ඒ ගාන තමා මටත් මටත් ගියේ.උබ එහෙනම් හරිම එක අරන් තියෙන්නේ.:love:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපි කෘෂිකර්මෙන් අඹ පැළයක් ගෙනල්ලා හිටෙව්වා.අවුරුදු තුනකින් පීදුනා.බට් ගහක්.ගෙඩි ලොකු නැහැ ඔය සයිස්මයි හැබැයි ටිකක් දිගයි.පට්ටම පැණි රසයි.ගහ තිබ්බේ ගේ ඉස්සරහ තාප්පේ අයිනට වෙන්න.අඹ වල රස වැටිලා පාරේ යන උන් තමා දැන් වැඩියෙන් කන්නේ.
     
    • Haha
    Reactions: KrishanL89

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    aththatama india wala tiyena eka ape lankawata gena ekata wada rasai.. alphonso kiwwata TJC kiala enne.. india gihin kala baluwa.. harima rahai.. lankawe ewa samaharak ewa wathura rahai.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    aththatama india wala tiyena eka ape lankawata gena ekata wada rasai.. alphonso kiwwata TJC kiala enne.. india gihin kala baluwa.. harima rahai.. lankawe ewa samaharak ewa wathura rahai.

    :yes:alphonso ලංකාවට එවන්නේ නැහැ උන්.වෙන රටවල් වලට යවනවා.අපේ උන් alphonso කියලා ඒ ගානටම වෙන වර්ගයක් ලංකාවේ වවලා විකුනනවා.අපේ මෝඩයෝ අහු වෙනවා.
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මාත් කෑවා බන් . 220 යි එක ගෙඩියක් අපේ පැත්තේ . පට්ටම රහයි . මේවා මොනා හරි ගහල හදන ඒවාද ඉබේ හැදෙන ඒවාද කියල තමා දන්නේ නැත්තේ