කෙල්ලෙක් help!!!

LostLover

Member
Oct 3, 2016
220
6
0
kellata jela nam thiyenawa, man me kellage phone no eka hoyanna meyagema yaluwekta chat ekak damma kalin, passe meka me kella dangena banna aapahu chat karanawa ehema newei kiyala, hitapu gaman thama ahanawa chat karanne nahane kiyala.

Bike eke barinm eki yana bus eke hari davasak palayan methana anavaki kiya kiya inne nathuva.face karahan ekita.oya call msge vadak na bn.kisima therumak na.masa ganak call msge karanavata vada eka parak hamba vela katha karana eken lakunu ambaneta vatenava.adama palayan

Habai ubath ekka set vela innakotath aru gana kiyanavanm deparak hithapan

Good luck :)
 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ කෙල්ල තාම කතා කරනවලු හිටපු ගමන් ඒත් ඌ ගණන් ගන්නේ නැහැලු. මට මෙය ගැන හිතක් පහල වෙලා තියෙන්නේ, බදින්නම තමා...කෙල්ලගෙන් මම ඇහුව කෙල්ල බැහැ කියනව, පරණ එව අමතක කරන්න අමාරු සීන් එකක් කියනවා (

    උඹව සෙට් කර ගත්තට පස්සේ මේකොල්ලා කෙල්ලව ගණන් ගත්තොත් තමයි වැඩේ.
    තීරණය ඔබ සතුයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ගේ කොල්ල ගැන ජෙලස් නැති කෙල්ලෙක් දාගන්නවට වැඩ හොඳයි ජිවිත කාලෙම හරි තනියම ඉන්න එක. :(:( මගේ කෙල්ල වෙන කෙල්ලෙක් මගේ දිහා බැලුවත් අර ගැනී දිහා රවල බලනවා කන්න වගේ! :lol::lol:

    ඕකෙ අනිත් පැත්ත වෙන අවස්ථාත් තියෙනව ඕයි උට්ට.. :sorry:

     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ලෝකෙ ගෝලාකාරයි ගෑනු විවිධාකාරයි අත්භූතයි බිහිසුණුයි
    ගෑණු තේරුම් ගන්න පිරිමි අපි මෝරලා මදී. බැදළා අවුරුදු 7 අට ගිහිනුත් මිනිස්සු ගෑනූ තේරුම් ගන්න බැරිව ඉන්නෙකෙ උඹට බැරිනම් මට කොහොමටවත් බෑ ඕක විසඳන්න..
    එවන මැසේජ් වලට උඹට කවුරු කියලද කියන්නේ

    eki kohomath oya hari mage nama kiyala hati thama bn msg karanne hitapu gaman maththayo kiyanawa...
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    උඹව සෙට් කර ගත්තට පස්සේ මේකොල්ලා කෙල්ලව ගණන් ගත්තොත් තමයි වැඩේ.
    තීරණය ඔබ සතුයි.

    kella kiyanawa uwa amathaka karanna oona kiyalath bn, godak welawata kiyanne uuwa amathaka karanna oona kiyala hitapu gaman track paninawa. man uuta wadiya hodai, mata oyawa kalin hambunanam kiyana word ekath danawa...
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Yako owa kara gahanna epa bung.. wen unata passeth amathaka karanna baa kiyanne umbath ekka yalu unamath amathaka karanna baa kiyana eka..
    anika lankawe wena gaanu nadda yako ochchara gaanunta padiri wenna??
    onenam anna panna paarak daapan..
    nattam ona huyannak kara ganin :angry:
     
    eki kohomath oya hari mage nama kiyala hati thama bn msg karanne hitapu gaman maththayo kiyanawa...
    මගේ යාළුවෙකුටත් තිවුණා අපබ්‍රංශ ලව් එකක්. ඒ කෙල්ල කියන විදිහට ඒක හරි යන මගුලක් නෙවේලු, කියලා ඒත් ඒකි අත අරින්නෙත් නෑ, සුදු මහත්තයො කියලා අරූට කතා කරන්නේ..:eek: ඕක මං හිතන්නේ මහත්තයා කියන එකේ අවුලක්
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    මගේ යාළුවෙකුටත් තිවුණා අපබ්‍රංශ ලව් එකක්. ඒ කෙල්ල කියන විදිහට ඒක හරි යන මගුලක් නෙවේලු, කියලා ඒත් ඒකි අත අරින්නෙත් නෑ, සුදු මහත්තයො කියලා අරූට කතා කරන්නේ..:eek: ඕක මං හිතන්නේ මහත්තයා කියන එකේ අවුලක්

    oona uttak kiyala handawata yanawa mn kellawa meet wenna bus ekedi hari bn...cl msg walin kiyana eewa face to face katha karaddi wenas wei ne bn?
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Dennama Fake FB hadagena hodata close weyan...real FB eken ekiwa eliyata ganin...meka thama danata thiyena hodama krame :)
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ඔය බොරුවට ගණන් උස්සන්න‍ෙ.ඕකි box එහෙම කඩාගෙන ඇත්තේ
    දැන් උඹව පස්සෙන් ගේන්න ගෙන කැමති කරවා ගන්න හදන්නේ
    එතකොට උඹට එකීට මුකුත් කියන්න බෑන‍ෙ,උඹ නේ පස්සෙන් ගිහිල්ලා යාළු උන්‍ෙ.

    :yes::yes::yes:
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    TIKAK GANAN USSANNA.
    KATA KARANA EKA MSG KRNA EKA TIKAK WITHARA ADU KRNNA.
    MAGA ARINAWA WAGE DANENNA DENNA.
    ADARE NATHNAM THERUMAK NANE HAMADAMA ME WIDIYATA CHAT KRNA EKA EYATA AGAWANNA.
    BAAMA KIUWOTH WENA KENEK HOYAGANNA.DUK WENNA EPA
    ONA THARAM INNAWA.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කෙල්ලට කොල්ලෙක් ඉදල කලින් දැන් ඒක නැවතිලා අවරුදු 3ක් විතරලු ඒත් මේ කෙල්ල තාම කතා කරනවලු හිටපු ගමන් ඒත් ඌ ගණන් ගන්නේ නැහැලු.
    කෙල්ලගෙ හිතේ ඉන්නෙ වෙන එකෙක් නම් උඹ කර ගහන්න යන්න එපා
    උඹ යාලු උනාම පරණ කොල්ලට ජෙලක් එනවා
    පස්සෙ ඌත් මේකිට ටෝක් කරනවා ආයෙත්
    පස්සෙ බැන්ඳත් ඒකි අනිවාර්යයෙන් හිතේ ඉන්න එකාට රෙද්ද උස්සනවා :baffled::baffled: