~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Oya prasne mata dan appiriyai halo...

    Owne... ehema ahanne y...:confused:

    වැරදියට හිතන්න එපා.. අපි ඉතින් කොල්ලෙක්ට කතා කරන විදිහයි කෙල්ලෙක්ට කතා කරන විදිහයි වෙනස්නේ. එකයි අහන්නේ. ගෑනු කෙනෙක්ට කතා කරද්දී ටිකක් පිළිවෙලයි අපි...:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    NOTE 1 USE karapu ekak ange gahanna hadanawa uta salli hadisiyakata. cam ekak neti eke 8MP tyena nisa gannath hitenawa. aruta udawwakuth wena nisa.

    kiyanna balanna meka ganna gaanak:nerd::P

    සෑහෙන අඩු ගණන්වලට යන්නෙ ඕකනම්. කීයක් වගේ ද එයා බල‍ාපොරොත්තු වෙන්නෙ? අවුල්ක් නැද්ද ෆෝන් එක?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැරදියට හිතන්න එපා.. අපි ඉතින් කොල්ලෙක්ට කතා කරන විදිහයි කෙල්ලෙක්ට කතා කරන විදිහයි වෙනස්නේ. එකයි අහන්නේ. ගෑනු කෙනෙක්ට කතා කරද්දී ටිකක් පිළිවෙලයි අපි...:D
    hariyatama hari.

    e gana nokiwwayi kiyala chat nokara inneth nea kiyanna. moko methana sthree purusha bedayak nathi nisa :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැරදියට හිතන්න එපා.. අපි ඉතින් කොල්ලෙක්ට කතා කරන විදිහයි කෙල්ලෙක්ට කතා කරන විදිහයි වෙනස්නේ. එකයි අහන්නේ. ගෑනු කෙනෙක්ට කතා කරද්දී ටිකක් පිළිවෙලයි අපි...:D

    Lensuwak dnnada aiya.......