~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංසාර සිහිනේ පෙර මග මා සිටියා…
    කවදාද නුඹ එන්නේ…
    ආදර දේදුන්නේ
    අඩවන් නෙතු විහිදා...
    මා නුඹේ කුමරා…
    සංසාර සිහිනයේ…
    මා නුඹේ කුමරා.....

    පියමැන එන්න
    මේ.. සිහිනේ සිරකාරිය වන්න…
    තුරුලට එන්න
    පවසන් නුඹ මගෙමයි කියා කුමරී…
    පියමැන එන්න
    මගේ සිහිනේ සිරකාරිය වන්න…
    තුරුලට එන්න
    පවසන් නුඹ මගෙමයි කියා
    සංසාර සිහිනයේ…
    මා නුඹේ කුමරා…////

    සිහින දකින්න…
    මේ සිහිනේ හිමිකාරිය වන්න
    දිවියට එන්න…
    පවසන් නුඹ මගෙමයි කියා කුමරී
    සිහින දකින්න…
    මගේ සිහිනේ හිමිකාරිය වන්න…
    දිවියට එන්න…
    පවසන් නුඹ මගෙමයි කියා…
    සංසාර සිහිනයේ…
    මා නුඹේ කුමරා…
    සංසාර සිහිනේ
    පෙර මග මා සිටියා…
    කවදාද නුඹ එන්නේ…
    ආදර දේදුන්නේ
    අඩවන් නෙතු විහිදා…
    මා නුඹේ කුමරා…
    සංසාර සිහිනයේ
    මා නුඹේ කුමරා…///

    රැලකින් තනිවී වන මැද සරනා
    කැකුළු තුරුනු යාමේ
    ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ
    මට ඔබගේ ප්‍රේමේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Aluth ganu lamek awith....
    lp and kuku campus....
    Ada sayo na..
    Pahu giya dawas wala sayo ta naraka pic dala katha widihata rep dila
    Aluth member la dethun denekma awa...

    dan hitapu kenada,sayo akkage siddiya welawe mamath hitiya.eta passe awe nedda.kuku eka thama penna netthe
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තටම අර පුස්තකාලේ පොත් පීඩී එෆ් කරන වැඩේදි
    මට හොඳ කැම් එකක් තියෙන 4න් එකක් නැති නිසා
    කැම් ස්කෑනර් කියන ඇප් එක දාගන්න විදියක් නැතුව වදයක් වින්දා...

    ටැබ් එකක් ගැන හිත හිත ඉන්නකොට තමා
    මේක ගැන ඇහුවේ අර පොඩි එකා ගන්න කියලා

    ඒකනම් ටිකක් හොයල බලන්න වෙනව. මොක ද සමහර ඇප් අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක්ක තමයි වැඩ කරන්නෙ. Note 1 එකේ Custom ROM නැතුව පාවිච්චි කරන්න පුළුවන් මං හිතන විදියට Android 4 ගානක් ද කොහෙද. ෆොන් එක ලැබෙන නිසා Cam Scanner එක දාල ඒකෙ අවුලක් නැත්තම් ගත්තට අවුලක් වෙන එකක්න නෑ. අනිත් එක තියෙන්නෙ 1GB RAM නිසා ඒකත් බලපාන්න ඉඩ තියෙනව.