නුඹ වැනි ස්ත්රියක් රටටම වාසනාවන්...
නුඹ හට අවැසි නන් මාගේ රාජවාසලේ සුවිශේෂී තැනකට නුඹ පත්කිරීමට මා මනාපයි..![]()

නුඹ වැනි ස්ත්රියක් රටටම වාසනාවන්...
නුඹ හට අවැසි නන් මාගේ රාජවාසලේ සුවිශේෂී තැනකට නුඹ පත්කිරීමට මා මනාපයි..![]()

good morning. mokada methana wenne?

තී හටත් එසේම වේවා...
ohomada dewiyata katha karanne? Ada nam kanna wenawa kemak rajata nagitinna beri wennamaමම තොපේ තාත්තා බොල..තො ඔය තාත්තට කතා කරන හැටිද
මා හට ඉහළින් කපුටෙක්වත් පියාඹන්නෙ නැති කොට තා මොන පගරනැට්ටෙක්ද බොල?
වහාම රාජ උදහසට ලක්වන්නට පෙර පිටව යව මෙතනින්...![]()
ohomada dewiyata katha karanne? Ada nam kanna wenawa kemak rajata nagitinna beri wennama

ටහුඩු.... මම තොපේ තාත්තා බොල..තො ඔය තාත්තට කතා කරන හැටිද

ටහුඩු....
යකෝ රජා උනත් දේවියට බයයි යකෝ.. කලින් කියන්න එපැයි...
raja unath idala hitala guti kanna epai
නුඹ වැනි ස්ත්රියක් රටටම වාසනාවන්...
නුඹ හට අවැසි නන් මාගේ රාජවාසලේ සුවිශේෂී තැනකට නුඹ පත්කිරීමට මා මනාපයි..![]()