~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :yes::yes::yes:
    නුඹ වැනි ස්ත්‍රියක් රටටම වාසනාවන්...
    නුඹ හට අවැසි නන් මාගේ රාජවාසලේ සුවිශේෂී තැනකට නුඹ පත්කිරීමට මා මනාපයි..:rofl::rofl::baffled::baffled:

    :rofl::rofl::rofl:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    මා හට ඉහළින් කපුටෙක්වත් පියාඹන්නෙ නැති කොට තා මොන පගරනැට්ටෙක්ද බොල?
    වහාම රාජ උදහසට ලක්වන්නට පෙර පිටව යව මෙතනින්...
    :angry::angry::angry:
    මම තොපේ තාත්තා බොල..තො ඔය තාත්තට කතා කරන හැටිද
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes:
    නුඹ වැනි ස්ත්‍රියක් රටටම වාසනාවන්...
    නුඹ හට අවැසි නන් මාගේ රාජවාසලේ සුවිශේෂී තැනකට නුඹ පත්කිරීමට මා මනාපයි..:rofl::rofl::baffled::baffled:

    එය මා⁣ හට ප්‍රිතියට පත් කරන කාරණාවකි