ELAKIRI MIN MADURA

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    Assuming you bought rtc.....
    Fish/meat etc..
    But as a responsible hobbist you should do your research first. Hope you have a swimming pool to keep them.
    elaz... umba gatta wage frypan ekaka thamai daala inne:rofl: loku pond ekak hadanna inne machan "monster fish pond" ekak:yes::love:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,050
    113
    නොදනි(Unknown)
    " Shell dwellers ""ane kauru hari kiyanna ko mata me gollnawa ganna thaka bn.
    loku udawauak bn peess

    b25569d1fd3a2daef9bff334df96852f.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මම් මෙ ත්‍රේඩ් එකෙ පොස්ට් ගොඩක් කියවලා නම් නෑ මචන්..ඉතින් මෙක උබලා මිට කලින් කතා වෙච්ච දෙයක් ද දන්නෙත් නැ...:rolleyes::rolleyes: මම් මෙක කාලෙක ඉදන් කවුරු හෝ අහවිද කියලා බල බල හිටියා.. කවුරුත් අහන පාටක් නම් නෑ.. :no::no:

    මෙකයි සින් එක .. උබලා දන්නවාද බන් මාලුන්ගෙ පාට වර්නවත් ව පවතින්න සහා මලු නිකන් ඌරො වගෙ හොදට හැදෙන්න දෙන්න පුලුවන් කැම වට්ටොරුවක් ? මෙකේ වෙට් කෙනෙක්කුත් ඉන්න නිසා රෙප් එකක් දාන්න බලන්න.. :baffled::oo:

    හැබැයි තමන් හදලා , මාලුන්ට දීලා තියෙන දෙයක් වෙන්න ඔන.. අර පොතේ, මේ පොතේ , අරූ කිව්වා මූ කිව්වා වගෙ දෙවල් නම් දාන්න එපා.. :angry::angry: ඔයා හරියටම දන්න වට්ටොරුවක් කැමති නම් අපිත් එක්ක බෙදා ගන්න.. ඒ වගෙම කඩවල ටින් කෑම ගැන නෙමේ මම් මෙහ් අහන්නේ.. එක නිසා එවත් කියන්න එපා බන්.. :no::no:

    මොකද මම් හොදටම දන්නවා මාලුන් හොද වර්නවත්ව බොයිලර් කුකුල්ලු වගෙ හැදෙන්න දෙන්න පුලුවන් කෑම වට්ටොරු ඔය මාලු බෝ කරන අය දන්නවා කියලා..:yes::yes: අපෙ ගෙවල් පැත්තෙ අන්කල් පොරක් ගාව ඔය වගෙ වට්ටොරුවක් තියෙනවා.. ඇහැවුවට කියන්නෙ නෑ... මිනිහා කැම දාන වෙලාව අල්ලලා අපි පොඩි කාලෙ මාලු ගන්න ගියාම මිනිහා පටස් ගලා කැම දාන එක නවත්තලා භාජනය ගේ ඇතුලින් තියලා එවනවා.. එතන හිටි ප්ලෙටි නිකන් සොට් ටෙල් වගෙ හොදට සයිස්...:shocked::shocked: ශොට් ටෙල් නිකන් කාෆ් පැටුව් වගෙ වගෙ මහතට තද රතු පාටින් හිටියා.. ගොල්ෆිශ් එහෙම බිත්තර වගෙ ... ගියාම ගන්න හිතෙනවා බන් මාලු ... ලෙඩ කාක්කො වගෙ උන් නෑ...:no:සොමාලියන් උන් වගෙ හින්දෑරි කොටු කිතයි උන් නැ...

    ඉතින් හරියට දන්න වට්ටොරුවක් තියෙ නම් පබ්ලිස් කරහන්.. :rolleyes::rolleyes:
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace

    beef hart denava neda
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found

    oya plants palaunahama update ekkak danna apitat balanna. anika oya seeds mix ekak neda gennuve ? gennuva tana link eka danna baida apitath genna ganna ?

    tawa seeds tiyanawa update karannam, anubias seeds ehemath tiyanawa,..
    pala unama update karannam machan,..

    Code:
    https://www.aliexpress.com/item/Fish-Tank-Plants-Aquarium-Seeds-Water-Grass-Ornament-Seed-12kinds-12g-Mixed-Package-Amazon-Sword-Java/32716852424.html?spm=2114.13010608.0.0.i3P9x3
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    Aquarium Plant Seeds from AliExpress

    sq2yrt.jpg

    347bofa.jpg
    :angry:

    Please don't do these type of silly things. Importation of Aquatic plants into Sri Lanka is prohibited. Any planting materials including seeds can only be imported with the approval of Agriculture Department.

    Think about the consequences if something alien comes to our country. You might not be able to repay the damage.

    Please act wisely........
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    beef hart denava neda

    denawa athi... mam ahanne oya wage thani kemak gena nemei kollo.. beef heart , prema kukul kema eta, biththa kaha mada, ewa nemei nemei.. :no::no:

    kema jaathi kihipayak dala hadana tani kemak gena mam ahanne.. witamin karal danawat ati .. danna un kiyanne neh .. malu thogeta boo karana un mewa dannawa bn..
     
    • Like
    Reactions: Qwertyone

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    denawa athi... mam ahanne oya wage thani kemak gena nemei kollo.. beef heart , prema kukul kema eta, biththa kaha mada, ewa nemei nemei.. :no::no:

    kema jaathi kihipayak dala hadana tani kemak gena mam ahanne.. witamin karal danawat ati .. danna un kiyanne neh .. malu thogeta boo karana un mewa dannawa bn..

    mchan me kukul kama eka
    giant gouraminta denna honda nadda?:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    ලොකු උදව්වක් ඕන මචන්.මගේ marble ල දෙන්නෙක් හිටිය.අඩි 2.5ක විතර .අවරුදු 5ක් වගේ ඇති.ජෝඩුව මාර fit එකේ හිටියේ.වෙන මාළු දැම්ම ගමන් දෙනවා ෂොට් එක.මේ දෙන්නගෙන් එක්කෙනෙක් නැති උන.මටත් මාර දුකි.එදා ඉදන්ම අරු කන්නෙත් නෑ , දගලන්නෙත් නෑ බං .අපි ගියාම හොරෙන් කනව ඇති.දාන කෑම නම් නෑ .එත් ඉස්සර අත දැම්ම ගමන් එතිලා ගොඩක් දගලනවා.මේකට මොකද කරන්නේ?තව එකෙක් දැම්මොත් හරියිද?මොන වගේ size මොන මාලුවෙක් ද දාන්න හොද ?
     
    dhammikaj

    Junior member
  • Jan 26, 2011
    174
    14
    18
    මම් මෙ ත්‍රේඩ් එකෙ පොස්ට් ගොඩක් කියවලා නම් නෑ මචන්..ඉතින් මෙක උබලා මිට කලින් කතා වෙච්ච දෙයක් ද දන්නෙත් නැ...:rolleyes::rolleyes: මම් මෙක කාලෙක ඉදන් කවුරු හෝ අහවිද කියලා බල බල හිටියා.. කවුරුත් අහන පාටක් නම් නෑ.. :no::no:

    මෙකයි සින් එක .. උබලා දන්නවාද බන් මාලුන්ගෙ පාට වර්නවත් ව පවතින්න සහා මලු නිකන් ඌරො වගෙ හොදට හැදෙන්න දෙන්න පුලුවන් කැම වට්ටොරුවක් ? මෙකේ වෙට් කෙනෙක්කුත් ඉන්න නිසා රෙප් එකක් දාන්න බලන්න.. :baffled::oo:

    හැබැයි තමන් හදලා , මාලුන්ට දීලා තියෙන දෙයක් වෙන්න ඔන.. අර පොතේ, මේ පොතේ , අරූ කිව්වා මූ කිව්වා වගෙ දෙවල් නම් දාන්න එපා.. :angry::angry: ඔයා හරියටම දන්න වට්ටොරුවක් කැමති නම් අපිත් එක්ක බෙදා ගන්න.. ඒ වගෙම කඩවල ටින් කෑම ගැන නෙමේ මම් මෙහ් අහන්නේ.. එක නිසා එවත් කියන්න එපා බන්.. :no::no:

    මොකද මම් හොදටම දන්නවා මාලුන් හොද වර්නවත්ව බොයිලර් කුකුල්ලු වගෙ හැදෙන්න දෙන්න පුලුවන් කෑම වට්ටොරු ඔය මාලු බෝ කරන අය දන්නවා කියලා..:yes::yes: අපෙ ගෙවල් පැත්තෙ අන්කල් පොරක් ගාව ඔය වගෙ වට්ටොරුවක් තියෙනවා.. ඇහැවුවට කියන්නෙ නෑ... මිනිහා කැම දාන වෙලාව අල්ලලා අපි පොඩි කාලෙ මාලු ගන්න ගියාම මිනිහා පටස් ගලා කැම දාන එක නවත්තලා භාජනය ගේ ඇතුලින් තියලා එවනවා.. එතන හිටි ප්ලෙටි නිකන් සොට් ටෙල් වගෙ හොදට සයිස්...:shocked::shocked: ශොට් ටෙල් නිකන් කාෆ් පැටුව් වගෙ වගෙ මහතට තද රතු පාටින් හිටියා.. ගොල්ෆිශ් එහෙම බිත්තර වගෙ ... ගියාම ගන්න හිතෙනවා බන් මාලු ... ලෙඩ කාක්කො වගෙ උන් නෑ...:no:සොමාලියන් උන් වගෙ හින්දෑරි කොටු කිතයි උන් නැ...

    ඉතින් හරියට දන්න වට්ටොරුවක් තියෙ නම් පබ්ලිස් කරහන්.. :rolleyes::rolleyes:
    14.gif

    Prima එකේ හදන පිටි වගේ කෑම ඵකක් තියෙනවා. ඵ්ක අරගෙන වතුර චුට්ටක් දාල තලප වගේ
    කරගෙන ගුලි හදලා පොඩි තසිමකට දාල ටැංකියට බස්සන්න. හැබැයි අඩි 10 X 10 වගේ ලොකු ටැංකි වලට තමා ඔහොම දාන්නෙ. වැඩි වුනොත් වතුර පල්වෙලා මාලු මැරෙනවා. Prima powder එකට මාලු සයිස් වෙනවා හොඳට. පාට වැඩිපුර ගන්න ඕනෙනම් හාල්මැස්සන් වේලලා පිටි වෙන්න කුඩු කරලා ඕකට කලවම් කරගන්න. My own experience.
    11.gif

    11.gif
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    14.gif

    Prima එකේ හදන පිටි වගේ කෑම ඵකක් තියෙනවා. ඵ්ක අරගෙන වතුර චුට්ටක් දාල තලප වගේ
    කරගෙන ගුලි හදලා පොඩි තසිමකට දාල ටැංකියට බස්සන්න. හැබැයි අඩි 10 X 10 වගේ ලොකු ටැංකි වලට තමා ඔහොම දාන්නෙ. වැඩි වුනොත් වතුර පල්වෙලා මාලු මැරෙනවා. Prima powder එකට මාලු සයිස් වෙනවා හොඳට. පාට වැඩිපුර ගන්න ඕනෙනම් හාල්මැස්සන් වේලලා පිටි වෙන්න කුඩු කරලා ඕකට කලවම් කරගන්න. My own experience.
    11.gif

    11.gif

    *Prima එකේ හදන පිටි වගේ කෑම ඵකක් තියෙනවා, Prima powder එකට

    machn mee dekama ekak da, dekak da ? ganna puluwan kohenda ? malu kada wala neh nethi wei ban. oya kukul kema, kurulu kema sell karana kada wala tiyeda ?

    *හොඳට. පාට වැඩිපුර ගන්න ඕනෙනම් හාල්මැස්සන් වේලලා පිටි වෙන්න කුඩු කරලා ඕකට කලවම් කරගන්න..
    ela machn thanks
    11.gif
    :yes::yes: