~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කම්මැලි බන්

    matath, සැලුන් එකට ගියා, බාබර් නෑ , දවස් ගානක් තිස්සෙ අම්ම කියන්නෙ කොඩෙ කපන්ඩ කියලා, අද තමා යන්ඩ හිතුනෙ, ටික වෙලාවක්ට කලිං හිටපු මිනිහා නෑ මන් යද්දි :dull::dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    matath, සැලුන් එකට ගියා, බාබර් නෑ , දවස් ගානක් තිස්සෙ අම්ම කියන්නෙ කොඩෙ කපන්ඩ කියලා, අද තමා යන්ඩ හිතුනෙ, ටික වෙලාවක්ට කලිං හිටපු මිනිහා නෑ මන් යද්දි :dull::dull:

    බාබර්ගේ ගෑනිගෙන් කපාගෙන එන්ඩ එපැයි ඉතින්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    matath, සැලුන් එකට ගියා, බාබර් නෑ , දවස් ගානක් තිස්සෙ අම්ම කියන්නෙ කොඩෙ කපන්ඩ කියලා, අද තමා යන්ඩ හිතුනෙ, ටික වෙලාවක්ට කලිං හිටපු මිනිහා නෑ මන් යද්දි :dull::dull:

    matath oya widihatama thamai konde kapanna kiyanawa.thama kepuwe na