කෙල්ල

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හිටියා දැන් නෑ.., අද කාලෙ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කරකර හිටියත්, වටේ ඉන්න එවුන් නිදි වැද්ද ගානට කතා හදන්නෙ. ඒක නිසා අමාරැයි..
    සමාජය විසයි, තනිකම සැපයි!:baffled::(
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මටත් වුනෙත් ඒකමයි

    ඉස්සර මම එයාගෙන් යාලුවෙන්න අහන්න හිටියේ.එතකොටම මට දැනගන්න ලැබුනා සිරාවටම එයාට බෝයි කෙනෙක් ඉන්නවා කියලා.දවසක් දැක්කත් එක්ක.ඒක දැකලා පට්ට විදිහට මෙන්ටලි වැටුනා.මම කොහොමත් කෙල්ලෙකුයි,කොල්ලෙකුයි බ්‍රේක් කරන්න හිතන්නේ නෑ.ඒක මහ පව් වැඩක් නිසා.ඊට පස්සේ අමාරුවෙන් හිත හදාගත්තා.අපි යාලුවො වගේ අවුරුදු ගානක් ආශ්‍රය කලා.පස්සෙ පස්සේ මෙයා මං ගැන වැඩිපුර හිතනවා කියලා තේරුනා.ඒ උනාට මට දැන් එයා ගැන එහෙම හිතෙන්නේ නෑ.මට එයාව නැතිකරගන්නත් දුකයි.මාර මගුලක් බන් මේක:oo:
     
    ඒක නම් ඇත්ත බන්.අපි දෙන්නටත් කතා හැදුනා අම්බානට.ලග ඉන්න උන් අපිව ජෝඩු කරලා බන්දලත් ඉවරයි.ඒ උනාට එයයි ,මායි හොද අවබෝදෙන් හිටියේ.අපි අපිට යම් යම් සීමා දාගෙන හිටියේ.ඒ සීමාවන් ඇතුලේ අපි හොද යාලුවො වගේ හිටියා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ මන්දා බන්.කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි හොදම යාලුවො විදිහට ඉන්න පුලුවන්ද?.:no:

    මටත් ඉන්නවා මේ වගේ කෙල්ලෙක්.ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමේ.මට එයාව ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්න උවමනාවකුත් නෑ.ඒ උනාට එයාව දකින්නෙ නැතුව,කතා කරන්නෙ නැතුව ඉන්න අමාරුයි.
    :(

    ohoma ewa loku adara kathawakin thamayi kelawara wenne koluwo
    :P:P
     
    • Like
    Reactions: craabeysinghe

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,850
    8,619
    113
    In Your Heart

    ohoma ewa loku adara kathawakin thamayi kelawara wenne koluwo
    :P:P
    057ebb4c9fad9d67da237e120844024d_ft_xl.jpg
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඉස්සර මම එයාගෙන් යාලුවෙන්න අහන්න හිටියේ.එතකොටම මට දැනගන්න ලැබුනා සිරාවටම එයාට බෝයි කෙනෙක් ඉන්නවා කියලා.දවසක් දැක්කත් එක්ක.ඒක දැකලා පට්ට විදිහට මෙන්ටලි වැටුනා.මම කොහොමත් කෙල්ලෙකුයි,කොල්ලෙකුයි බ්‍රේක් කරන්න හිතන්නේ නෑ.ඒක මහ පව් වැඩක් නිසා.ඊට පස්සේ අමාරුවෙන් හිත හදාගත්තා.අපි යාලුවො වගේ අවුරුදු ගානක් ආශ්‍රය කලා.පස්සෙ පස්සේ මෙයා මං ගැන වැඩිපුර හිතනවා කියලා තේරුනා.ඒ උනාට මට දැන් එයා ගැන එහෙම හිතෙන්නේ නෑ.මට එයාව නැතිකරගන්නත් දුකයි.මාර මගුලක් බන් මේක:oo:

    kellage love ekata moko une?
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Man dannawa oya eyata adarei kiyala :(

    අඩෝ ඒක ආදරයද බන්.මටනම් හිතෙන්නේ ආත්ම ගානක් තිස්සේ ඉදන් එන බැදීමක් කියලා.සමහර දේවල් මටයි,එයාටයි එක පාරටම හිතෙනවා.අපේ අදහස් ගොඩක් දුරට සමානයි,මිනිස්සු එක්ක හැසිරෙන විදිහ,චරිත ලක්ශන ගොඩක් දුරට එක වගේ

    ඒ උනාට ඒක ආදරය නෙමේ බන්.වෙන මොකක් හරි එකක්
    :rofl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    මිත්‍රත්වයට ගැනු පිරිමි බේදයක් නැති උනත් සමාජය දකින්න වැරදි විදිහට
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    ඉස්සර මම එයාගෙන් යාලුවෙන්න අහන්න හිටියේ.එතකොටම මට දැනගන්න ලැබුනා සිරාවටම එයාට බෝයි කෙනෙක් ඉන්නවා කියලා.දවසක් දැක්කත් එක්ක.ඒක දැකලා පට්ට විදිහට මෙන්ටලි වැටුනා.මම කොහොමත් කෙල්ලෙකුයි,කොල්ලෙකුයි බ්‍රේක් කරන්න හිතන්නේ නෑ.ඒක මහ පව් වැඩක් නිසා.ඊට පස්සේ අමාරුවෙන් හිත හදාගත්තා.අපි යාලුවො වගේ අවුරුදු ගානක් ආශ්‍රය කලා.පස්සෙ පස්සේ මෙයා මං ගැන වැඩිපුර හිතනවා කියලා තේරුනා.ඒ උනාට මට දැන් එයා ගැන එහෙම හිතෙන්නේ නෑ.මට එයාව නැතිකරගන්නත් දුකයි.මාර මගුලක් බන් මේක:oo:

    :(
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අඩෝ ඒක ආදරයද බන්.මටනම් හිතෙන්නේ ආත්ම ගානක් තිස්සේ ඉදන් එන බැදීමක් කියලා.සමහර දේවල් මටයි,එයාටයි එක පාරටම හිතෙනවා.අපේ අදහස් ගොඩක් දුරට සමානයි,මිනිස්සු එක්ක හැසිරෙන විදිහ,චරිත ලක්ශන ගොඩක් දුරට එක වගේ

    ඒ උනාට ඒක ආදරය නෙමේ බන්.වෙන මොකක් හරි එකක්
    :rofl:

    Adare thamai yako.

    Ubata kellawa nodaka enna bari nam,
    hema weleme amathak wenawa nam, Ubata akiwa hodatama hithata allala ayanawan nam, uba akita kamathi.

    Masa 5kata wada oya scene oya widiyatama ubata danenawa nam a ADARE