No:1
කිසිම දෙයක් කිසිම දවසක වෙනස් වෙන් නැ පවන්
මාාව විස්වාස කරන්න..
ඇත්තමයි අයියෙ, මට මෙහෙම උනේ බයිසිකල් පැදල

මම කවදාවත් වෙන කොල්ලෙක් එක්ක ජරා විදිහට හැසිරිලා නෑ මගෙ අයියෙ

මාව විස්වාස කරන්න
No:2
මල්ලී ඔයා හොඳ කෙල්ලෙක් හොයාගන්න මටත් දැන් වයස අවුරුදු 36ක් වෙනවනෙ
No:3
මං කවදාවත් ඔයාව නැතුව වෙන කාවවත් බඳින්නෙ නෑ අයියෙ. මගෙ ආදරේ මගෙ හැමදේම ඔයා. ඔයා එක්කමයි ජීවත් වෙන්නෙ,ඔයා එක්කමයි මැරෙන්නෙ. වෙන කිසි කෙනෙක්ව මට ඔයාව තරම් වටින්නෙත් නෑ. ඔයා නැතුව මට ජීවත් වෙන්නත් බෑ. ඔයා ලඟටවෙලා හැමදාම ඉන්න තියනවනම් ඇති මට.
(වටිනාකම වැඩිවෙලා සින්න වෙලාද කොහෙද.)