එහෙම ඇති වාසියක් නෑ..
ඒත් රෙප් පවර් එක වැඩි කෙනෙක්ට, කොටු එකොළහම පිරිච්ච කෙනෙක්ට සාමාන්‍යයෙන් ෆෝරම් එකක පිළිගැනිම වැඩියි..
මොකද රෙප් ලැබෙන්නෙ අපි මේකෙ හොද දෙයක් කලොත්..
නැත්තං වෙන්නෙ රෙප් කැපෙන එක විතරයි..
රතු කොටු පිරෙන එක විතරයි..
හරියට ඒක රැකියාවක උසස්වීම් ලැබෙනවා වගේ..
මට නැති උබට තියෙන බලය මොකද්ද බන්
මම ටොකු 5ක් ඇනලා කරද්දි, එක ටොක්කෙන් රතු කරලා දන්න පුළුවන් උනුත් ඉන්නවා
උබට සාපේක්ෂව මට බලය වැඩියි
rep kiyanne reputation ekane. ithin aththa loke reputation eka wage thama mekath. apita reputation eka balen ganna bane. eka labenna ona. reputation eka wadinam eken labena de thaman thamai danne. mekath e wage thama. rep wadi unahama piliganima thamai labenne. rathu unahama hamomoma dannwa hasirima hoda nati wadakata nathi ekkenek kiyala
මට නැති උබට තියෙන බලය මොකද්ද බන්
හෝම් පේජ් එකේ වැටෙන්නේ යූසර් සී පී එන්නෙ නෑmage rep denna puluwan gana balanna ba bn danna ekek kiyapanko... wenadata log unama user cp penawa

කොටු පිරිලා නැති උන් අඩු කුලේ පර හැත්ත කියලා කිරියෙ මතයක් තියෙනව බන්



හොඳ ලංකාවේ වැල ටිකක් බෙදුවනම් එක රැයින් කොටු ටික පුරවා ගන්න පුළුවන්


අඩුම තරමේ උබට පුලුවන්ද පෝරම් එකේ දාන අනවශ්‍ය පෝස්ට් එකක් මකන්නවත්.එහෙම නැති පිලිගැනීම මොකක්ද මචං

හෝම් පේජ් එකේ වැටෙන්නේ යූසර් සී පී එන්නෙ නෑ![]()

උඹ හොඳ කතාවක් ඇදල අරන් තියෙන්නේ.මං එලකිරියට සෙට් උනේ අපිට තියෙන ප්‍රශ්න කතාකරන්න එකිනෙකාට උදව් කරගන්න හොද තැනක් නිසයි. ඒත් මං දකිනවා ගොඩක් අය පෝස්ට් එකක් දැම්මාම rep ඉල්ලනවා.. ඒත් මට තියෙන ප්‍රශ්නය තමයි ඕවා එකතු කරගන තරු පුරවගත්තට මොනවද ලැබෙන වාසි.. මං එලකිරියට සෙට් වෙලා ගොඩක් කල්.. සමහර උන් හොද කමෙන්ට් දාලා නිල් ඒවා දෙනවා සමහරු බැනල රතු ඒවා දෙනවා.. ඒත් මට රෙප් අඩු වැඩි උනා කියලා කිසි වෙනසක් නෑනේ..දන්නේ නැති නිසා ඇහුවේ.. දන්න කෙනෙක් කියලා දීපල්ලකෝ..



අනේ මන්ද බන් මුන්ට ඒකවත් තේරෙන්නේ නෑ.රෙප් දීලනේ අපි රෑට කන්නෙ බොන්නෙඒකවත් දන්නේ නැද්ද
ඔන්න උඹ තමයි මේකෙන් නියමම පොරෝජනේ ගන්න මිනිහ. මුන් බන් රුපියල් 50, 100 රීලෝඩ් දැම්මට කඩේ උන්ගෙන් හරියට විස්තරයක් අහගන්නේ නෑනේ. ඒ ඕන තැනකින් ඇහුවොත් කියයි EK එකෙන් ලැබෙන රෙප් කොහොමද ෆෝන් එකට රී ලෝඩ් විදියට දාගන්නේ කියල. ගියමාසේ මට 305ක් රී ලෝඩ් වැටිල තිබුන.ඇයි උබ දන්නේ නැද්ද.
හැම රෙප් 1000කටම ඩයලොග් එකෙන් ස්ටාර් පොයින්ට් 1000ක් දෙනවා.
ඒවා අපිට රිලෝඩ් කරගන්න පුළුවන් පොන් එකට



එකේ ලොක්කෙකුට ආරංචිවෙලා එදා ඉදන් තමයි මේක දෙන්න අරන් තියෙන්නේ.යකෝ මේකේ රෙප් 1000ක් එකතු කරන්න කට්ටිය හීගකන කෑම දැක්කොත් අනිවා dialog එක දෙනවා. ඊටත් ඕකට කපාගන්න data නන් ඊට වැඩි ඇති


කොටු පිරිලා නැති උන් අඩු කුලේ පර හැත්ත කියලා කිරියෙ මතයක් තියෙනව බන්



උඹ තමයි ඇත්ත කතාව කෙටියෙන් කියපු මිනිහ. උඹේ ප්‍රතිපත්තිය හරියටම හරි. REPUTATION කියන්නේ මචන් ඉල්ලලා ගන්න ඕන දේවල් නෙමෙයි.තමන් කොච්චර හොඳ වැඩක් කලත්. රෙප් දෙන නොදෙන එක තීරණය කරන්න ඕන පෝස්ට් එක බලන මිනිහ.දිය යුත්තාට මම හිතන්නේ කව්රුත් රෙප් දෙනවා. (ඔය අතරේ ඉතින් කොච්චර හොඳ පෝස්ට් එකකට, කමෙන්ට් එකකට උනත් කුනුහරුපයක් කියල රතු කොටු දෙන මේනියා කාරයෝ දෙතුන් දෙනෙකුත් ඉන්නවා.ඕව ඉතින් ගණන් ගන්න නරකයි. එක උන්ගේ ආතල් එකනේ මචන්. බුදු හාමුදුරුවොන්ටත් ගල් පෙරලපු එකේ.ලඟදි ඉඳන් මොකක්හරි දාලා යටින් රතු පාටින් පොල්ගෙඩි අකුරින් rep ඉල්ලනවා. මම නම් ඒවාට දෙන්නේ නෑ.
ඉතින් එහෙම කියලා ඒකෙන් ඇති වැඩෙ මොකක්ද බන්



එහෙමමත් නෑ මචන්. උඹේ කතාවට 50% ක් එකගයි.කොටු 11 පිරිලා නැත්නම් කොන් කරනවා මේකෙ උන්
කොටු පිරිලා නැති උන් අඩු කුලේ පර හැත්ත කියලා කිරියෙ මතයක් තියෙනව බන්



උඹ තමයි ඇත්ත කතාව කෙටියෙන් කියපු මිනිහ.


කොටු පිරිලා නැති උන් අඩු කුලේ පර හැත්ත කියලා කිරියෙ මතයක් තියෙනව බන්

මම නම් කියන්නෙ මේකෙ රෙප් සිස්ටම් එක වෙනස් වෙන්න ඕන..
නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්.. මොකද එතකොට අනවශ්‍ය විදියට රෙප් කපන එක හෝ රෙප් දෙනකොට අනවශ්‍ය පිංතූර, කුණුහරුප කියන එක අඩු වෙනවා.. හේතුවක් නැතුව රෙප් කපන එක අඩුවෙනවා..
ඇඩ්මින් කීප වතාවක්ම කරනවා කිව්වා.. ඒත් තාම නැහැ..


mage rep denna puluwan gana balanna ba bn danna ekek kiyapanko... wenadata log unama user cp penawa
ඕනෑම page එහෙක උඩ වම් කෙලවරේ තියෙන Elakiri logo එක click කරන්ඩ. ඒ එන page එකේ දකුණු අත පැත්තේ උඩ user cp කියල තියෙන කොටුව ඇතුලේ ඇති.එකෙත් පෙන්නේ නෑ මචන්... join date & post ganai pennanne....![]()