Rep ඕන ඇයි

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,855
    4,517
    113
    එහෙම ඇති වාසියක් නෑ..
    ඒත් රෙප් පවර් එක වැඩි කෙනෙක්ට, කොටු එකොළහම පිරිච්ච කෙනෙක්ට සාමාන්‍යයෙන් ෆෝරම් එකක පිළිගැනිම වැඩියි..
    මොකද රෙප් ලැබෙන්නෙ අපි මේකෙ හොද දෙයක් කලොත්..
    නැත්තං වෙන්නෙ රෙප් කැපෙන එක විතරයි..
    රතු කොටු පිරෙන එක විතරයි..
    හරියට ඒක රැකියාවක උසස්වීම් ලැබෙනවා වගේ..

    :yes:

    හොඳ ලංකාවේ වැල ටිකක් බෙදුවනම් එක රැයින් කොටු ටික පුරවා ගන්න පුළුවන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    මට නැති උබට තියෙන බලය මොකද්ද බන්

    අඩු කුලේ පර හැත්ත මෙතන පිස්සු කෙලිද්දි ටොකු ඇනලා රතු කරලා කොන් කරලා දන්න පුළුවන් :yes: මම ටොකු 5ක් ඇනලා කරද්දි, එක ටොක්කෙන් රතු කරලා දන්න පුළුවන් උනුත් ඉන්නවා :yes:උබට සාපේක්ෂව මට බලය වැඩියි:yes:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    rep kiyanne reputation ekane. ithin aththa loke reputation eka wage thama mekath. apita reputation eka balen ganna bane. eka labenna ona. reputation eka wadinam eken labena de thaman thamai danne. mekath e wage thama. rep wadi unahama piliganima thamai labenne. rathu unahama hamomoma dannwa hasirima hoda nati wadakata nathi ekkenek kiyala

    reputation කියන එකේ අර්ථය නම් ඒක තමයි .. හැබැයි මේකේ ඉන්න අය හැමදාම මේකේ ඉන්නවා නම් සහ අපි එකිනෙකාව දන්නවා නම්. උදහරණයක් විදියට මම ඔයාව දන්නේ නෑ කවුද කියලා.. මට ඔයාට තරු තිබුනත් නැතත් වැඩක් නැ. මොකද මේ මම virtual කෙනෙක් දන්නේ.. සමහර විට ඔයා තවත් කෙනෙක් හදපු නමක් වෙන්න පුලුවන්.. hack කරලා තරු පුරවගන වෙන්න පුලුවන්. Admin රෙප් දීලා වෙන්න පුලුවන්.. AI එකක් වෙන්නත් පුලුවන්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට නැති උබට තියෙන බලය මොකද්ද බන්

    මේකයි උබට ඕක තේරෙන්නෙ වැදගත් ත්‍රෙඩ් එකක ප්‍රබුද්ද සාකච්චාවක් කරනකොට මේකෙ ඉන්න බුද්දිමත්තු කොටු 11 නැති උන්ව අඩු කුලේ පර හැත්ත දනගහපිය කියල කොන් කරනව .උබ දාන රිප්ලයි කෝට් කරන්නෙ නෑ ජීවිතේට මේකෙම වයසට ගිය අන්කල්ල ඇන්ටිල
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    රේප් තිබ්බ නෑ කියල අදාලම නෑ සතපහකට ගණන් ගන්නේ නැ අපි නම් කාවවත්..අපිව ගණන් ගන්නෙත් නෑ තමයි .. මොකටද බන් මේවා අස්සේ පොරවල් වෙලා ඇති වැඩේ .. කියක් හරි අතට එන වැඩක් නම් තව කමක් නැහැ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ ලංකාවේ වැල ටිකක් බෙදුවනම් එක රැයින් කොටු ටික පුරවා ගන්න පුළුවන්
    ඒ ලංකාවෙ ෆෝරම් වලනේ බං..:D
    ඒත් ඔය වොල්වරින් එහෙම කවදාවත් වැල බෙදල තියෙද එළකිරියෙ..
    ඌ තමා මේකෙ වැඩිම රෙප් පවර් එක තියෙන කෙනා..:)

    අඩුම තරමේ උබට පුලුවන්ද පෝරම් එකේ දාන අනවශ්‍ය පෝස්ට් එකක් මකන්නවත්.එහෙම නැති පිලිගැනීම මොකක්ද මචං

    ඒකට මොඩ් කෙනෙක් වෙන්න ඕන.. ඇඩ්මින් එහෙම පවර්ස් දෙන්නෑ බං කාටවත්.. දීපු අය ඇති.. සාමාන්‍ය විදියට අපි එක්ක ඉන්නවත් ඇති එයාලා.. හොදම විශ්වාස කෙනෙක්ට විතරයි ඒක දෙන්නෙ.. මොකද නැත්තං ප්‍රශ්න එනවා..:yes:

     
    • Like
    Reactions: sithija.h

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මං එලකිරියට සෙට් උනේ අපිට තියෙන ප්‍රශ්න කතාකරන්න එකිනෙකාට උදව් කරගන්න හොද තැනක් නිසයි. ඒත් මං දකිනවා ගොඩක් අය පෝස්ට් එකක් දැම්මාම rep ඉල්ලනවා.. ඒත් මට තියෙන ප්‍රශ්නය තමයි ඕවා එකතු කරගන තරු පුරවගත්තට මොනවද ලැබෙන වාසි.. මං එලකිරියට සෙට් වෙලා ගොඩක් කල්.. සමහර උන් හොද කමෙන්ට් දාලා නිල් ඒවා දෙනවා සමහරු බැනල රතු ඒවා දෙනවා.. ඒත් මට රෙප් අඩු වැඩි උනා කියලා කිසි වෙනසක් නෑනේ..දන්නේ නැති නිසා ඇහුවේ.. දන්න කෙනෙක් කියලා දීපල්ලකෝ..
    උඹ හොඳ කතාවක් ඇදල අරන් තියෙන්නේ. :growl::yes::yes:

    රෙප් දීලනේ අපි රෑට කන්නෙ බොන්නෙ :eek: ඒකවත් දන්නේ නැද්ද
    අනේ මන්ද බන් මුන්ට ඒකවත් තේරෙන්නේ නෑ.;)

    ඇයි උබ දන්නේ නැද්ද.
    හැම රෙප් 1000කටම ඩයලොග් එකෙන් ස්ටාර් පොයින්ට් 1000ක් දෙනවා.
    ඒවා අපිට රිලෝඩ් කරගන්න පුළුවන් පොන් එකට
    ඔන්න උඹ තමයි මේකෙන් නියමම පොරෝජනේ ගන්න මිනිහ. මුන් බන් රුපියල් 50, 100 රීලෝඩ් දැම්මට කඩේ උන්ගෙන් හරියට විස්තරයක් අහගන්නේ නෑනේ. ඒ ඕන තැනකින් ඇහුවොත් කියයි EK එකෙන් ලැබෙන රෙප් කොහොමද ෆෝන් එකට රී ලෝඩ් විදියට දාගන්නේ කියල. ගියමාසේ මට 305ක් රී ලෝඩ් වැටිල තිබුන. :yes::yes:;)

    ‍යකෝ මේකේ රෙප් 1000ක් එකතු කරන්න කට්ටිය හීගකන කෑම දැක්කොත් අනිවා dialog එක දෙනවා. ඊටත් ඕකට කපාගන්න data නන් ඊට වැඩි ඇති
    එකේ ලොක්කෙකුට ආරංචිවෙලා එදා ඉදන් තමයි මේක දෙන්න අරන් තියෙන්නේ.:yes::yes::)

    කොටු පිරිලා නැති උන් අඩු කුලේ පර හැත්ත කියලා කිරියෙ මතයක් තියෙනව බන්
    :rolleyes::yes::yes::yes:උඹ තමයි ඇත්ත කතාව කෙටියෙන් කියපු මිනිහ.

    ලඟදි ඉඳන් මොකක්හරි දාලා යටින් රතු පාටින් පොල්ගෙඩි අකුරින් rep ඉල්ලනවා. මම නම් ඒවාට දෙන්නේ නෑ.
    උඹේ ප්‍රතිපත්තිය හරියටම හරි. REPUTATION කියන්නේ මචන් ඉල්ලලා ගන්න ඕන දේවල් නෙමෙයි.තමන් කොච්චර හොඳ වැඩක් කලත්. රෙප් දෙන නොදෙන එක තීරණය කරන්න ඕන පෝස්ට් එක බලන මිනිහ.දිය යුත්තාට මම හිතන්නේ කව්රුත් රෙප් දෙනවා. (ඔය අතරේ ඉතින් කොච්චර හොඳ පෝස්ට් එකකට, කමෙන්ට් එකකට උනත් කුනුහරුපයක් කියල රතු කොටු දෙන මේනියා කාරයෝ දෙතුන් දෙනෙකුත් ඉන්නවා.ඕව ඉතින් ගණන් ගන්න නරකයි. එක උන්ගේ ආතල් එකනේ මචන්. බුදු හාමුදුරුවොන්ටත් ගල් පෙරලපු එකේ.

    ඉතින් එහෙම කියලා ඒකෙන් ඇති වැඩෙ මොකක්ද බන්
    :no::no::no:
    කොටු 11 පිරිලා නැත්නම් කොන් කරනවා මේකෙ උන්
    එහෙමමත් නෑ මචන්. උඹේ කතාවට 50% ක් එකගයි.:yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොටු පිරිලා නැති උන් අඩු කුලේ පර හැත්ත කියලා කිරියෙ මතයක් තියෙනව බන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් කියන්නෙ මේකෙ රෙප් සිස්ටම් එක වෙනස් වෙන්න ඕන..
    නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්.. මොකද එතකොට අනවශ්‍ය විදියට රෙප් කපන එක හෝ රෙප් දෙනකොට අනවශ්‍ය පිංතූර, කුණුහරුප කියන එක අඩු වෙනවා.. හේතුවක් නැතුව රෙප් කපන එක අඩුවෙනවා..

    ඇඩ්මින් කීප වතාවක්ම කරනවා කිව්වා.. ඒත් තාම නැහැ..

     
    • Like
    Reactions: CONCORDE777

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    මම නම් කියන්නෙ මේකෙ රෙප් සිස්ටම් එක වෙනස් වෙන්න ඕන..
    නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්.. මොකද එතකොට අනවශ්‍ය විදියට රෙප් කපන එක හෝ රෙප් දෙනකොට අනවශ්‍ය පිංතූර, කුණුහරුප කියන එක අඩු වෙනවා.. හේතුවක් නැතුව රෙප් කපන එක අඩුවෙනවා..

    ඇඩ්මින් කීප වතාවක්ම කරනවා කිව්වා.. ඒත් තාම නැහැ..

    :yes::yes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    mage rep denna puluwan gana balanna ba bn danna ekek kiyapanko... wenadata log unama user cp penawa

    එකෙත් පෙන්නේ නෑ මචන්... join date & post ganai pennanne....:yes:
    ඕනෑම page එහෙක උඩ වම් කෙලවරේ තියෙන Elakiri logo එක click කරන්ඩ. ඒ එන page එකේ දකුණු අත පැත්තේ උඩ user cp කියල තියෙන කොටුව ඇතුලේ ඇති.