~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගහලයාටත් තා සුදුසු නැත, රජුගේ හිස වැසි මැසි තෙමේ දැක කිපී කඩු පහරකින් රජුගේ හිස සිදවූයේ තා වැනි අඥාන මුහුදු න්නෙකි
    තා වැනි :angry: තා වැනි නොව, ඒ මාගේ කිරි කෑ මුත්තෙකු වන "හෙඩ්ලස් අගිද රාල" බව දැනගනු :angry: මම හෙඩ්ලස් පරපුරේ විසි තුන් වන පුරුක, හෙඩ්-ලස් කට-උස් නොහොත් "හෙඩ්ලස් කටුස්" වෙමි :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol::lol::lol:
     
    මළ කෑ දම්වැලක පුරුකෙන් ඇති අලය කිම. :eek: පර බස උස් වූ උරගය,නුවණ වැඩෙනා බුලත්විටක් මා මේ දිනවල අත්හදා බලන්නෙමි. කැමති නම් සබ්ජෙක්ටුවක් වුව මැනවි
     
    ලැබ් කටුස්ස :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අද සෙමි ෆයිනල් එක පකිස්තාන් එංගලන්ත. රතු මාම ක්‍රිකට් බලන්නේ නෑ නෙ

    Na apo mama nan balanne na wenadata office eke un horata horata match balanawa match thiyena dawasata ada mun saddayak nathi hinda baluwe..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මළ කෑ දම්වැලක පුරුකෙන් ඇති අලය කිම. :eek: පර බස උස් වූ උරගය,නුවණ වැඩෙනා බුලත්විටක් මා මේ දිනවල අත්හදා බලන්නෙමි. කැමති නම් සබ්ජෙක්ටුවක් වුව මැනවි
    මළ කෑ පුරුකෙන් ඇති පලය තමා බොල තා වැනි අඥාන මිසදිටුවන් එලොව යැවීම :angry:

    බුලත්විට දිය මේ මාලිගාවේ හතර අතේ වසුරු හෙලා ගඳ ගස්වන අර කැහැටු සුනඛයාට. හෙට සිට වත් කැලෑ රොදක සරීර කෘත්‍ය කිරීමට නුවණ පහල වේවි.
     
    සිරි යහනේ මූත්‍රා කරේ එතකොට ඌද :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරි යහනේ මූත්‍රා කරේ එතකොට ඌද :rolleyes:
    සිරි යහනේ පමණක්ද :no: දේවිය ඇඟ ගල්වන සුදු හඳුන් බඳුනේ, රජතුමා උදෑසන හිස් බඩ බොන ඔසු පැන් හැලියේ, රාජකීය මිරිවැඩිසඟලේ :baffled: එකී මෙකී තැන් කීයක මූ වසුරු හෙලා ඇත්ද :no:
     
    Hadala nam tyenne. Dan dannam. Innawanam. Netnam ubata ewannam hadapu eka. Post karapan :yes:
    මට මොංගල්යැ මට සමාජ භීතිකාව.. උයා ත්‍රෙඩ් ඕනර්.. උයා දාන්න :yes:
    11.gif