ගහලයාටත් තා සුදුසු නැත, රජුගේ හිස වැසි මැසි තෙමේ දැක කිපී කඩු පහරකින් රජුගේ හිස සිදවූයේ තා වැනි අඥාන මුහුදු න්නෙකි
තා වැනි
තා වැනි නොව, ඒ මාගේ කිරි කෑ මුත්තෙකු වන "හෙඩ්ලස් අගිද රාල" බව දැනගනු
මම හෙඩ්ලස් පරපුරේ විසි තුන් වන පුරුක, හෙඩ්-ලස් කට-උස් නොහොත් "හෙඩ්ලස් කටුස්" වෙමි
තා වැනි නොව, ඒ මාගේ කිරි කෑ මුත්තෙකු වන "හෙඩ්ලස් අගිද රාල" බව දැනගනු
මම හෙඩ්ලස් පරපුරේ විසි තුන් වන පුරුක, හෙඩ්-ලස් කට-උස් නොහොත් "හෙඩ්ලස් කටුස්" වෙමි

පර බස උස් වූ උරගය,නුවණ වැඩෙනා බුලත්විටක් මා මේ දිනවල අත්හදා බලන්නෙමි. කැමති නම් සබ්ජෙක්ටුවක් වුව මැනවි

දේවිය ඇඟ ගල්වන සුදු හඳුන් බඳුනේ, රජතුමා උදෑසන හිස් බඩ බොන ඔසු පැන් හැලියේ, රාජකීය මිරිවැඩිසඟලේ
එකී මෙකී තැන් කීයක මූ වසුරු හෙලා ඇත්ද 